1. T

    මෝඩභිමානී තවත් එකෙක් වේදිකාව මැද කලිසම ගලවයි.. නතාෂා බැලුවට කමක් නෑ ** මිරිකන්න එපාලු…

    සත්තුන්ව පාලනය කරන්න වෙනවා නැත්නම් සමාජයට උන්ගෙන් පිලිලයක්.......... තමන්ට හිතෙන හැම දෙයක්ම කියන එකද නිදහස කියන්නෙ පල යන්න අවජාතකයා.............
  2. T

    මෝඩභිමානී තවත් එකෙක් වේදිකාව මැද කලිසම ගලවයි.. නතාෂා බැලුවට කමක් නෑ ** මිරිකන්න එපාලු…

    පොඩ්ඩක් හොයලා බලපන් බොරුනම්, මෝඩ අභිමානි සෙට් එකේ එකෙක් වත් අම්ම තාත්තා ඥාති එක්ක සම්බන්දතා තියෙනවද කියලා........... නිකමට කියන්නෙ............. උන් හිතනවා උන්ට වඩා එවුන් නෑ කියලා යම් හික්මිමක් නැති මිනිස්සු සත්තු වගේ තමා........
  3. T

    UK ඉවරයි 😇😇

    කට්ට කාලා ගිහිල්ලා අවුරුදු දෙක තුනක් ගියහම හරියට සමහරක් රගන්නේ චාල්ස්ගෙ ඉන්විටේෂන් එකකට එහෙ ගියා වගේ ......අනේ හ.....
  4. T

    ඩොලරය රුපියල් 300 සීමාවෙන් පහළට වැටෙයි. මොකද වෙන්නේ?

    මට නම් එදත් පොන්න මුසලයා අදත් පොන්න මුසලයාම තමයි
  5. T

    වන්නකු මෙතඩ්

    එක එකාගෙ පකුන් වැඩක් නෑ සුමානයක් කරල බලපන් බර අඩුවෙනවද නැද්ද කියලා........ මගෙ නම් අඩු උනා........ පාන්පිටි සිනි නොකා ඉන්න එක කොහොමටත් හොදයි නෙ......
  6. T

    කන්න නැති මලපෙරේත හැත්ත

    පොලිමේ ඉන්නකොට බෙග් මාස්ටර්ගෙ සිංදුවක් ඇහෙන කොට එකෙත් තියෙනවා පොඩි ........
  7. T

    වරෙන් පිම්පියට වසර 12ක් දෙන්න

    මෝඩ මූසල කලු කැත කොට පොන්නයාගේ මූන දැක්කම බඩ දඟලනවා පන ආපු බහිරව රූපයක් වගේ. මන්ත්‍රී කමට බෙට්ට දිවෙන් ගන්නේ මල් පොන්නයා
  8. T

    දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

    අපරාදෙ රනිලා හරි මයිනා හරි සනත් නිශාන්ත හරි , 225 එකෙක් මරාගෙන මැරෙන්න තිබ්බෙ උඹට
  9. T

    CT 100 එකේ කතරගම යන්න - කෑගල්ල > රත්නපුර හරහා කතරගම > ඇල්ල හරහා ආපහු කෑගල්ලට

    හදිසියක් නැතිව හිනියට ගිහින් වරෙන්....... පයින් හරි කොහෙ හරි යන්න තිරනය කරපු එක හොදයි..........නැත්නම් මොන ජිවිත ද බං මේ......
  10. T

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    ඔසි ගියත් කොහෙ ගියත් වැකේෂන් එකක් එන්න බලන්නෙ ලංකාවට නේ.........
  11. T

    2024දි නාමල් රාජපක්‍ෂ ජනාධිපති කරමු

    බල්ලෙක්ට දුන්නත් මුට නං දෙන්නෙ නෑ,,,,,,,,,
  12. T

    කොළඹ විශ්වවිද්‍යාලයට ගැසූ කඳුළු ගෑස් වැදී අයෙක් මියයයි

    මල් පොන්නයාව එලවන්න තව කී දෙනෙක්ට මැරරෙන්න වෙයිද දන්නෙ නෑ.......
  13. T

    Camping යන්න ඉදල යන්න බැරි උන එකෙක්ට ගෙදර ඉදන් මනවැයි කරන්න පලුවන්

    වත්තෙ ගහපන් ටෙන්ට් එක, මොනව හරි හදාගෙන කාපන්, එතකොට අම්ම දන්ව උඹට කැම්ප් අමාරුව සැරට තියෙනව කියන එක. හැම දෙයක්ම වෙන්නෙ හොදට කියල තියෙනවනෙ, වෙන සැරයක ටුයි කරපන්...... මාත් මේ ළගදි ගියා යාලුවො දෙන්නෙක් එක්ක යකාගෙ පඩිපෙලේ, ඒ ජොලිය කැම්ප් කරන්නම ඕනම ගන්න....අපිනම් දැන් වයසක මිනිස්සු අපිට වද දෙන්නෙ...
  14. T

    Manasika ledakata, Goverment job ekakin niwadu ganna puluwanda ?

    පුලුවන් හැබැයි ටයි එකක් දාලා කෝට් එකක් අදගෙන එන්න ඕන...
  15. T

    Jepponta kela una ai?

    රනිලයි........... 138 යි හොද කැමක් කන්න යනවා වගේ මට පේන්නෙ......
  16. T

    JVP Logic

    හොරාකාපු සල්ලිවලින් රේස් පැද්ද එකයි අවුල........
  17. T

    ලංකාව කියන්නේ බොරුවක් ද?

    අඩනෙ නැතිව කොහෙට හරි පල.............. ගිහිල්ල එහෙටම වෙලා හිටපන්, ලංකාවේ කෑමවත් කන්න එපා.......... සිංදුවක්වත් අහංන්න එපා...... දේශපාලනය, නාට්‍ය මුකුත් බලන්නෙ නැතිව ඒ රටේ දිව්‍ය සැප විදගෙන හටපන්........

    No contents