1. T

    වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්

    යන්නන් වාලේ යනවා තමා........... මම දන්න දෙතුන් දෙනෙක්ම යුරෝප් ගියා මාස 3,4 වෙනවා තමා ජොබ් නෑ....... ඒ අතර මගෙ පුංචිගෙ පුතාත් ඉන්නවා......අමු කට්ටක් කනවා....... මැරෙන්න සීතලයි ලු මේ දවස් වල................ දාල පලයන් කියලා කිව්වට ටිකක් හිතල තිරණය කරපල්ලා යනවද නැද්ද කියලා.....
  2. T

    අනුරගේ පුතා

    දැනුවත් කලාට ස්තුතියි, එත් මේ පාර චන්දෙ දෙන්නෙ ජෙප්පන්ට... අනුර කියන්නෙ එක ජෙප්පෙක් විතරයි.
  3. T

    සිංහල බෞද්ධයාට කෙළවන්නේ අන්‍ය ජාතින් නොව JVP කාරයින්ය.

    හා මල්ලි හැබැයි චන්දෙ දෙන්නෙ මෙදා පාර ජෙප්පන්ට
  4. T

    ජෙප්පන්ගේ බොරු වලටත් 2023 අහු‌ වෙනවද ?

    එහෙමද ආස මල්ලී............ රැල්ලට බය වෙලා දැන්ම............. ------ Post added on 1673060184
  5. T

    වඳින එක නියම හෙළ ගතියක්

    එකී ගාව වැඩකරන එවුන් වදි නෙවෙයි ලෙවකයි, හොදට ගෙවනවා ඇති .........ඕන තරම් සල්ලි තියෙනවානේ............. යකෝ කෝටි ගානක් හොරා කාලා මාසයෙන් ඇප..... සල්ලි තියෙනවා නම් නිතියත් අතේ........
  6. T

    Questions තෑගි ඔප්පු සම්බන්ධ නීතිය

    තෑගි දිමනාකරුගේ ලිඛිත අවසරයකින් තොරව දේපලෙහි කිසිදු ඉදිකිරිමක් සිදු කළ නොහැක වගේ කොන්දේසියක් දාලා ලියන්න කියන්න.
  7. T

    Mam issara GraphicsGods promote kare mehema mitto!

    මොනව උනත් ඒ පැත්තෙන් උඹ වැඩ්ඩා
  8. T

    සහෝදර බැම්ම🤦‍♂️

    සහෝදර බැදිම් ,ඥාති බැදිම් ඔක්කොම ඉවරයි බදින බඩ්ඩ අනුව, ගෑනු ඉතන්නෙ මේ ලොකේ ඉන්නෙ මිනිහයි , ළමයිනුයි , එකීයි විතරක් කියලා.... අනික් එවුන්ට හෙන ගැහුවත් කමක් නෑ අපේ පවුල ඉතිරි වෙලා කියලා ......
  9. T

    එංගලන්තයේ රෝස කුසුම නිවී ගොස් GMT අදට (LKT හෙටට) වසර 25 යි

    රෝස කුසුම........ අනාචාරයේ හැසිරිම නිසා රජ පවුල විසින් මරා දමන ලදි.
  10. T

    අලියා මූව උස්සලා පොළවේ ගහපු නැති එක ලොකු දෙයක්

    ගහන්නෙ හදා ගන්න ... බලන් ඉන්න බැරිනම් අහක බලා ගනින්. ...... බිලි පුජා වලට සත්තු 1000 ගණන් මරනවා එවාට මික් නෑ...
  11. T

    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි

    මම ධර්මය ගැන අවබෝධයක් ගත්තෙ මහමෙවුනාවෙන්.... අදටත් ගරු කරනවා...හොද තැනක් හොද වැඩපිලිවෙලක් තියෙන තැනක්... අදටත් පිනට, දහමට , බනක් අහන්න, යොමු වෙලා තියෙන්නෙ මේ තැන හින්දා.... හාමුදුරුවො එසී දාන්න බැරිනම් ජෙට් එකෙන් ගියත් මටනම් වැඩක් නෑ.... මම ගරු කරන තැනක්
  12. T

    mbbs බේසිකයෝ බුකියෙ හෝ ගාලා නාහෙන් අ‍ඬනව තෙල් දීපිය කියලා ....

    මොකා උනත් නිකන් වැඩ කරන්නෙ නෑ නෙ........ පෝලිමේ ඇවිල්ලා තෙල් ගන්න තියෙන්නෙ.නැත්තනම් උන්ගෙ බොඩ් කැල්ල දාගෙන අල්ලපු ගෙදර එකයි, නැන්දා මාමා ඔක්කොම සැපට ඇවිල්ලා තෙල් ගහගෙන යයි. ඉන්න බැරි එවුන් පලයන් රට.......... අපිට ආදරේට නැවතිලා ඉන්න එකෙක්වත් නෑ.....
  13. T

    ලස්සනට තිබුණ අපේ රට විනාශ කරලා හමාරයි - විපක්ෂ නායක

    මෙච්චර කල් මුයි මුගේ ගොබ්බයො ටිකයි හිටියෙ වෙන පර්ලිමේන්තුවකද දන්නෑ... නොදකින් පකිස් බුරුවා
  14. T

    පිරිතේ බලය

    පිරිතක් කියලා උබේ අම්මා , තාත්තා, ගැණි සතුටු වෙන එකම මදිද....... පුලුවන් නම් කරපන්....
  15. T

    JVP කයිවාරු ලෙෆ්ට්

    මහවැලියට දුන්න සල්ලි වලින් 60% හොරා කෑවා කියලා අහලා තියෙනව ද.......වීවෘත ආර්ථිකය ගෙනල්ලා රටට කෙලවපු අම්ම..... පක්ෂය
  16. T

    වාසු, උදය, විමල්ගේ සහායත් රනිල්ට..!🤷‍♂️

    මුන් හෙට මහින්ද ගෙන්නලා චන්දෙ දුන්නත් , ලොකු දෙයක් නෙවෙයි මුන්ගෙ රස්සාව තමා මේ කරන්නෙ... කාල කන්නී..
  17. T

    සජියත් වලේ. අනුරත් වලේ. පව් යකෝ!!! මේවනේ ඩීල්!!!

    සජියා ගන්න කැමති නෑ අරගෙන කරගන්න බැරි උනොත් ලෙඩේ කියලා... ඊලග පාර හම්බවෙයි කියලා හිතන් ඉන්නෙ......... අනුර ගත්තොත් කට්ටියටම කෙලවන නිසා උට චාන්ස් එකක් දෙන්නෙ නෑ.....
  18. T

    අන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…

    බුරුවන්ව යවලා , කොටලුවන් ගෙන්නලා වැඩක් නෑ............
  19. T

    යදමින් බෑද විලන්ගු ලෑ ගෝල්ෆේස් *ත්තිගේ පුත්තු!

    කොහොම හරි රාජපක්ෂට උගේ ගැට්ටන්නටයි රෙවිලානෙ ඉන්නෙ දැන්...........

    No contents