එකක් හිතේ තියා ගනින්,
උඹට උබේ කෙල්ල දාල ගියාට වඩා දුකක් උබේ දෙමව්පියන්ට උඹ ගැන තියෙනවා.....................
ඒ ඇයි කිව්වොත්,
උඹ උඹේ කෙල්ලත් එක්ක හිටිය කාලෙට වඩා වැඩි කාලයක් උඹ උඹේ දෙමව්පියන්ට උඹ දරුවෙක් වෙලා ඉදල තියෙන නිසා.....................:yes::yes:
සැනසීමට ඇති එකම මග නිර්මල...