ගෝඨා,සජිත්,අනුර,මහේෂ්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගෝඨා,සජිත්,අනුර,මහේෂ්

    වෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන අයගෙන් මේ වෙනකම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තියෙන්නේ කවුද ?. තියනවා නම් දාන්න පුළුවන් ද?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    වෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන අයගෙන් මේ වෙනකම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තියෙන්නේ කවුද ?. තියනවා නම් දාන්න පුළුවන් ද?

    කිසිවකුත් දිලා නැහැ තාම
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    34.gif


    ඒවනං ඉතිං මක්කටද...? ඕවයෙ තියෙන විදියට කෙරෙනවනං... මේක තව්තිසාවටත් එහා...
    ඔය ලස්සනට ලියලා ප්‍රින්ට් කොරලා බෙදල තිබ්බෙ ගියපාරත්...
    මක්කෙයි ඉතිං ඉෂ්ඨ කළේ... පුලුවන්නම් තියන එකෙක් දාපල්ලකො පරණ එකක්...
    හරි වැරදි මාක් කරන්න....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒවා බලල චන්දෙ දෙන්න මොකෝ බලේට ආවම ඒවා කරනව කියලය ඕකුං


    ඔව් බන් නිකන් අපරාදෙ කොල හදන්න කපන ගසුයි තින්තයි . ඔන්න ඔහේ දීල දානව ඉස්සෙල්ලම ඇහැ ගිය එකට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    ඔව් බන් නිකන් අපරාදෙ කොල හදන්න කපන ගසුයි තින්තයි . ඔන්න ඔහේ දීල දානව ඉස්සෙල්ලම ඇහැ ගිය එකට
    ඇහැ යන හොඳ ලකුණක් බලල දීපන් :yes: හංසයා හොඳයි හොඳ ලස්සන සතා නෙ ඇහැටත් ප්‍රියයි :P