සියලුම අණ්ඩු අපිව යැපුම් අර්තිකයකට තල්ලුකරා සහල්,පොල්, රතු ලුණු පවා අපි ආනයනය කරන තත්වයක් නිර්මාණය කරා. අපිට අඩු තරමින් පුලුවන් වෙන්න ඔනැ ලොක අර්තිකයට හෙන ගැහුවත්.
තෙල් කොහොම වෙතත් අපිට පුලුවන් වෙන්න ඔනැ අපෙ බත අපිම සපයා ගන්න එවිට අපේ සහල් මිලට ඩොලරයේ උච්චාවචනය බල නොපායි.