21/4 පාස්කු ප්‍රහාරය, ඇමරිකාව, ගොථාභය
පස්කු ප්‍රහාරය්, ඇමරිකාව, ගොථාභය
ඇත්තටම ඉතිහසයේ ලංකාවේ වුන Greatest Security Breach එක තමයි යහපාලනය විසින් අප්‍රයෙල් 21 වෙනි දා සිදු වුනේ. මදක් ප්‍රමාද වුනත් ISIS සංවිදානය විසින් එහි වගකිම භාර ගත්තා. ඒ සමගම ඇමරිකානු සැක කටයුතු සිදුවිම් පෙලක් මට මතක විදිහට...