1. Mayaratne

    ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

    මචන් අනිවා අපෙ රටේ දෙශපාලුවො නිතරම කරේ කොමිස්වලට වහ වැටිලා හාල් පොල් පවා පිටරටින් ගෙනාපු එක. ගොථාට ලෙසිවෙන එකක් නැහැ මේ හොරු ටික මට්ටු කරන්න නමුත් ඔහුට බැරි කමකුත් නැහැ එහෙම කරන්න. රටක් අනිවා අපිට ඔනැ බත අපට හදාගන්න පුලුවන් විය යුතුයි. එතකොට මොන ලොක යුද්ධ සම්භාදක ආවත් කන්න තියෙනවා. ගොවින්ට...
  2. Mayaratne

    Data Scientist in Melbourne

    Aussie Dream walata IELTS 7.0 band ona ..... 6.5 wala siravi atha
  3. Mayaratne

    US Diversity Visa 2020

    mchan kisima alteration ekak karanna baha reject wenawa
  4. Mayaratne

    tv ekak gatta ban

    TLC is a good TV bun
  5. Mayaratne

    Dayout Packages

    thanks for the info :yes:
  6. Mayaratne

    Web designing and hosting

    hodai wage :yes:
  7. Mayaratne

    Web designing and hosting

    මචාලා මට ඔනැ Web designing and hosting කරන එල කොල්ලෙක්. අපිට පිටරටින් එන clientට ලස්සනට website design කරගන්න ඔනැ. සියල්ල බොහො විට online තමයි කෙරෙන්නේ හොර බොරු බැහැ විශ්වාසය රැකිය යුතුයි ඔබට Website එකක් තිබිය යුතුයි නැතහොත් එකක් නිර්මාණය කර ගත යුතුයි Clients ලාට පෙන්නන්න. Sample pages...
  8. Mayaratne

    Selling on eBay

    පට්ට අදහස බං... මචන් තව මොනාද Fast moving Items
  9. Mayaratne

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    ඉතින් ලොවෙත් ගොථාබය දිනුම් :yes:
  10. Mayaratne

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    yako elakiriye 5,000 nadda active members la
  11. Mayaratne

    බෝම්බ පුපුරන්න පෙර රිහසල් | MUST READ

    විය ේෂ කාරක සභාව ගරු තේ.එේ. ආනන්තෙ කුමාරසිරි මහො, නිතයෝජය කථානායක (සභාපති) ගරු රවුෆ්හකීේ ගරු රවි කරුණානායක ගරු (වවෙය) රාජිෙ තස්නාරත්න ෆීල්් මාර්ලෂල් ගරු සරත් තෆාන්තතස්කා ගරු එේ.ඒ. සුමන්තතිරන්ත , ජනාධිපති නීතිඥ ගරු (වවෙය) නින්තෙ ජයතිස්ස ගරු (මහාචාර්ලය) ආශු මාරසිංහ ගරු (ආචාර්ලය) ජයේපති...
  12. Mayaratne

    Presidential Election Q&A Session

    ඇත්තටම මෙතරම් ණය බරක් දිබියදිත් මෙවැනි පොරොන්දු ඉටුකරන්න රජයට මුලයමය හැකියාවක් තියෙනවාද? බදු අඩුකිරිම, විශ්‍රාම වැටුප් වැඩි කිරිම් කියන්නේ රජයකට විශාල බරක්, වර්තමාන රජයේ මුලු ආදායමෙන් 45% පමනම ණය ගෙවිම් සහ්දහ යොදවනවා. කිසිම අපෙක්ශකයෙක් ප්‍රකාශ කරන්නේ නැහැ රජය වියදම් /දුෂණ අවම කිර්මක් ගැන...
  13. Mayaratne

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    මම දැකපු හොදම Analysis එකක් ගොඩාක් ස්තුතියි Share කරට මම විශ්වාස කරනවා ගොථාභ්ය 51% ගනිවි කියලා
  14. Mayaratne

    සජිත්ට-පිස්සුද

    Galariyatai katha karanne bun
  15. Mayaratne

    ගෝටාබය නියතවම පරාජය වන හැටි

    ගොථාභය සම්පුර්ණ සිංහල ජන්ද මතම යැපෙන්නෙ නම් ඔය කියන කරුණ ඇත්ත නමුත් ගොථාට දමිල ජන්ද සහ මුස්ලිම් ජන්ද අඩුම තරමින් 10-20% අතර ලැබෙනවා :yes:
  16. Mayaratne

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    ko madi ne votes ? how many active elakiri members ?
  17. Mayaratne

    21/4 පාස්කු ප්‍රහාරය, ඇමරිකාව, ගොථාභය

    මෙහෙමයි මෙක වෙන්නේ මචන් උඩම ඉන්න එකා තමයි ඩීල් එක දන්නේ යට ඉන්න අය ඕවා දන්න්නේ නැහැ වුන් බොක්කෙන්ම ආගමට කඩේ යනවා, අරුන් මැරුනාම පවුලම සුරලොව යනවා වැනි කතා කියලා Brain Wash කරනවා. මොකක්ද හරියටම වුනේ කියන එක දන්නේ උඩම ඉන්න කට්ටිය ගොථා මෙකට සම්බන්දද කියන එක හරියටම දන්නේ නැහැ. අපි කල යුත්තේ පවතින...

    No contents