1. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    ඔව්. රහතන් වහන්සේ ලෝකය දෙස බලන්නේ අව්‍යාකුත පටිච්චසමුප්පාදය තුලින්. පළමුව අව්‍යාකුතව (කෙලෙස් වලින් තොරව ) සංස්කාර - චිත්තය තැනීම (රූපයට අදාල කුඩා මාත්‍ර කොටස් එකතු කර චිත්තයක් ගොඩනගා ගැනීම) විඥ්ඥාන - පෙනෙන ස්වභාවය, ඇසෙන ස්වභාවය ආදිය නාම - මතක සටහන් නිර්මාණය කිරීම (නැවත පසුව ආවර්ජනය කිරීමට )...
  2. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    "ඇහැට පේන්නවත් නැති ෆොටෝන්, ක්වාර්ක්, ප්‍රෝටෝන් "තිබේ" කියා නිත්‍ය සඥාවෙන් අරන්" මේක ගොන් කතාවක්. මේ විඥ්ඥානය රහතන් වහන්සේලාටත් තියෙනවා. උදාහරණයක් ලෙස හිතන්න රහතන් වහන්සේ කෙනෙක් අඹ ගහක් දැක්කා කියලා. රහතන් වහන්සේටත් ඒ දැක්ක දේ අඹ ගහක් කියලා හඳුනාගන්නවා. මේක වෙන්නේ අව්‍යාකුත පටිච්චසමුප්පාදයෙන්...
  3. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    ඔව්. නිවන් දකින්න කය සුද්ද කරගැනීමේ ක්‍රියාවලියත් ඉතා වැදගත්. එහෙම නැත්තං භාවනා කරනකොට අමාරුයි.
  4. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    අව්‍යාකුත පටිච්චසමුප්පදය කියන්නේ කෙලෙස් වලින් තොරව බාහිර ලෝකය (පංචස්කන්දය ) තේරුම් ගැනීම සඳහා පමණක් අවශ්‍යව පචිච්චසමුප්පදයයි. උදාහරණයක් ලෙස ගන්න ඔබ යම්කිසි රූපයක් දැක්කා කියලා (ගසක් ). අව්‍යාකුත පටිච්චසමුප්පාදයෙන් කරන්නේ ඒ ඔබ දුටුවේ ගසක් කියන එක තේරුම් ගැනීමයි. මේ ආකායරට දකින රූපය හඳුනාගැනීම...
  5. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    මේක මං බැලුවේ නෑ. ඒත් මං මේ සාකච්ඡාව තියෙන දවසේ එතන හිටියා. :) මට හරියටම මතක නෑ ඒක කිව්වද කියලා.
  6. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    නෑ. මං කියන්නේ සාපේක්ශතාවාදයට අනුව යම් ස්කන්ධයක් ඉතා ඉහල වේග වලින් චලිත වන විට එහි ස්කන්ධය ඉහල යනවා. එතකොට අපි ඔය සමීකරණය නිකන් යෙදුවොත් ස්කන්ධයේ වෙනස් වීම සලකන්නේ නැති නිසා වැරදි චාලක ශක්තියක් ලැබෙන්නේ. හරියටම ගනණය කරනවනම් ඒකේ ස්කන්ධයේ වෙනස් වීම අයින්ස්ටයින්ගේ සමීකරණ වලින් ගනණය කරලා ඒ ස්කන්ධයේ...
  7. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    habai man nan wadiya skype use karanne na :(
  8. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    විචිකිච්චාව කියන්නේ විචික + ඉච්චාව. ඒ කියන්නේ විකෘති මාර්ග වල ඇලීම. ධර්මය ගැන සැකයත් මේකෙ ලක්ෂණයක්.
  9. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඔව් ඉතින් K.E. = 1/2.m.v^2 කියන සමීකරණය දැනටමත් බිඳවැටිලා තියෙන්නේ සාපේක්ෂතාවාදයට අනුව. සාපේක්ෂතාවාදය අනුව යම් වස්තුවක් තියෙන නිර්දේශ රාමුව අනුව එහි ස්කන්ධය වෙනස් වෙනවා. ඒ නිසා ඒ සමීකරණයට ස්කන්ධය විචල්‍යක් විදියටෙ ගන්න වෙනවා වස්තුව තිබෙන ස්ථානය අනුව. මේ සමීකරණ ආසන්න වශයෙන් හරි. උදාහරණයක් ලෙස...
  10. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    අභය හිමිගේ සීසන් 8 මුල ඉඳලා අහන්න. තේරෙයි.
  11. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    ඒක නම් ඇත්ත තමා. මේවා කියනකොට තෙරෙන්න පාරමිතා තියෙන අයටලු.
  12. D

    නිවන් දකින්න අලුත් බෙහෙත් පෙත්තක්

    නිවන් දකින්න අලුත් බෙහෙත් පෙත්තක් නිවන් දකින්න පුළුවන් අලුත් බෙහෙත් පෙත්තක් හොයාගෙන කියලා අහන්න ලැබුනා. දන්න කෙනෙක් මේ ගැන වැඩි විස්තර දාන්න.
  13. D

    ඔව් මම රහත්. ඉතිං මොකද?

    ඔව් මම රහත්. ඉතිං මොකද? ඔව් මම රහත්. ඉතිං මොකද?

    No contents