ලබ්බ තමා.
"නිත්‍ය සඥාවෙන්" ලෝකය තුල "අහවල් එක තිබේ, අහවල් එක නැත" කියා ප්‍රවාද හදන්නේම අවිද්‍යාව නිසායි
නිත්‍ය සංඥාවක් කොහෙද තියෙන්නේ?
නිත්‍ය සංඥාව කියන්නේ විශ්ව ධර්මතාව නොදැනීම. ගොන් කතා කියන්න එපා. උදාහරණයකට හිතන්න ඔබ ෆොටෝනයක් දැක්කා කියලා. මෙන්න මේ ෆොටෝනය දිහා බලලා ඔබ කියනවානම් මේක...