1. Youtube එකේ video එකක් play වෙනකොට 1980 type කරන්න. Missiles Command, game එක Play කරන්න පුළුවන්.
2. search box එකේ "/ geek week" කියලා type කරලා search කරන්න. youtube එක unix terminal style එකක් පෙන්වයි. දැන් මේකේ search කරන ඕන එකක් "/" ඉස්සරහට දාලා search කරන්න.
3. search box එකේ "beam...