උදව්වක් ඕනි මචන්..!!

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    උදව්වක් ඕනි මචන්..!!

    මචන් අපේ ගොඩක් අය දැන් online jobs (microworkers වගේ ඒවා)කරනවනේ..ඉතින් ගොඩක් අය දැකලා ඇතිනේ ඒවයේ සමහර jobs තියෙනවා site එකක link එකක් දීලා Bookmark කරන්න කියලා තියෙනවා..මට කවුරුහරි කියලා දෙනවද අන්න එහෙම Bookmark කරන්නේ කොහොමද කියලා..??
    ජයවේවා උඹලට...!!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක මොකද්ද බං ලින්ක් එක ක්ලික් කරලා කොන්ට්‍රොල් ඩී ගහපං ගහලා එන්ටර් කරහං