නුවර එකාට කොළඹ පත්වීම් දුන්නම ඔහොම තමා බං. අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් ඉන්නවා උදේ 5 ට ගෙදරින් යන්නේ 8.30 වැඩට යන්න රැ 8,9 වෙනවා ගෙදර එනකොට ගෙවල් ලඟට පත්වීමක් ගන්න try කරලම එපා වෙලාලු ඉන්නේ. ඉතින් බං පැය 8 වැඩ කරන්න පැය 6 පාරේ ඉන්න වෙනකොට ඔහොම තමා. උඹම කියපන් කොහොමද පැය 3 කොච්චියේ හරි බස් එකේ හරි...