ආනන්තරීය අකුසලයක් කරපු කෙනෙකුට අයෙ ධ්‍යාන ලබාගන්ඩ බැරිද, ගරුක කර්මයක් වෙන නියත මිත්‍යාදෘෂ්ටිය තිබ්බ එකම කෙනෙක් විතරයි පහුගිය කල්ප 91ටම සුගතිගාමි වෙලා තියෙන්නෙ කියල බණකට කීව, ඒ කියන්නෙ එයාගෙ ගරුක අකුසලෙ ඊළඟ භවේ විපාක දීල නැද්ද, ගරුක කර්මයක් අනිවාර්යෙන්ම ඊළඟ ආත්මෙ විපාක දෙනවද..