@shadow134
ව්‍යාකරණ පොතක් කියවද්දි, තව ප්‍රශ්න ටිකක් ආව, මේ වාක්‍ය වැරදි වෙන්නෙ කොහොමද...
සමහරු දැනුම දියුණු කරගනී( ගනී කියන්නෙ ගනියි කියන එක හින්දද, බහු වචන වෙන්ඩ ඕනනෙ සමහරු වුනාම )
නියෝජිතයින් කොමසාරිස්තුමා හමු වේ
ආහාර සෑදීමට නොදත් අය සූපවේදීන් වන්නේ කෙසේද?
තරුණයා විසින් රඟහල ඉදිකරන්නේ ලක්ෂ...