1. F

    English grammar help

    මන් හිතට ආපු වාක්‍ය 2ක් google translate එකේ ගහල අරගෙනයි ඔය තියෙන්නෙ, වාක්‍ය 2 grammatically හරිද බලන්ඩ දැම්මෙ,ඒ කියන්නෙ are කියන එක you වලට පස්සෙ ආවත් ඉස්සෙල්ල ආවත් කොහොමත් හරිද..
  2. F

    English grammar help

    පළවෙනි වාක්‍යයෙ are you වලට පස්සෙයි එන්ඩයි දෙවෙනි එකේ are you වලට කලින් එන්ඩයි හේතුව පැහැදිලි කරන්ඩ පුලුහන්ද.. 1.Tell me what you are doing 2.The question is what are you doing
  3. F

    react native vs java

    wisthara karandako tikak
  4. F

    react native vs java

    android ඇප් එකක් ඩිවලොප් කරද්දි react native වගේ ෆ්‍රේම්වර්ක් එකකින් විතරක් හදන එකද හොඳ, නැත්තන් ජාවා වගේ ලැන්ග්වේජ් එකකින් විතරක් හදන එකද හොඳ..
  5. F

    මේ android app එක හදන්ඩ java විතරක් දැනගෙන මදිද..

    src folder ekeda, eketh java file nane, man igenagena thiyenne java witharai, android self study karanda baluwe
  6. F

    මේ android app එක හදන්ඩ java විතරක් දැනගෙන මදිද..

    මේ youtube ඇප් එක හදන්ඩත් ඕන java+xml විතරද,github එකේ languages වල Typescript+javascript +etc... විතරනෙ පෙන්නන්නෙ java, නෑනෙ https://github.com/Savinvadim1312/YoutubeClone
  7. F

    මේ android app එක හදන්ඩ java විතරක් දැනගෙන මදිද..

    එතකොට ඔය javascript කියලා github එකේ පෙන්නන ටික කොහෙන්ද ඇවිත් තියෙන්නෙ, ඒකෙ xml කියල ලැන්ග්වේජ් එකක් පෙන්නන්නෙත් නෑනෙ
  8. F

    මේ android app එක හදන්ඩ java විතරක් දැනගෙන මදිද..

    react native වලින් හදල තියෙන්නෙ,git hub එකේ කෝඩ් එකේ පෙන්නන්නෙ javascript 69% java 15% කියල, මේ javascript 69% auto generate වෙච්ච එකක්ද, නැත්තන් අපි කෝඩ් කරන්ඩ ඕන එකක්ද.. code - https://github.com/Savinvadim1312/TikTokClone
  9. F

    android programming වලට හොඳම language එක මොකක්ද

    Champ_01 Solo Rider java වලින් ප්‍රෝග්‍රැමින් කරනව නන් හොඳ ෆ්‍රේම්වර්ක්ස් මොනවද..
  10. F

    android programming වලට හොඳම language එක මොකක්ද

    තව ප්‍රශ්නයක් තියෙනව react, react native, reactjs මේ 3 එකමද වෙනස්ද..
  11. F

    android programming වලට හොඳම language එක මොකක්ද

    ඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රෑමින් වලට වැඩියෙන්ම යූස් කරන ලැන්ග්වේජ් එක ජාව කීවට git hub එකේ එහෙම වැඩිපුර තියෙන ඇප්ස් ඩිවලොප් කරල තියෙන්නෙ ජාව ස්ක්‍රිප්ට් වලින්නෙ, ජාවයි ජාව ස්ක්‍රිප්ටුයි කියන්නෙ එකමද, නැත්තන් ලැන්ග්වේජ් 2ක්ද..
  12. F

    ඇසින් රූපයක් දකිනා සෑම මොහොතකදීම කුශලයක් හෝ අකුශලයක් විපාක දීම සිදුවේද..

    අකුසල් වෙනවද නැද්ද කියල නෙමේ ඇහුවෙ මචන් පේන්නෙ අකුසලයක් හෝ කුසලයක් හින්දද කියල ඇහුවෙ
  13. F

    ඇසින් රූපයක් දකිනා සෑම මොහොතකදීම කුශලයක් හෝ අකුශලයක් විපාක දීම සිදුවේද..

    ඇසින් රූපයක් දකිනා සෑම මොහොතකදීම කුශලයක් හෝ අකුශලයක් විපාක දීම සිදුවේද..(කුසල / අකුසල විපාක සිතක් වන උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය පහළ වීම නිසා )
  14. F

    අභිධර්ම සංගමය.

    ඇසින් රූපයක් දකිනා සෑම මොහොතකදීම කුශලයක් හෝ අකුශලයක් විපාක දීම සිදුවේද..(කුසල / අකුසල විපාක සිතක් වන උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය පහළ වීම නිසා )
  15. F

    LLB විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා -රාසමානික්කම් ශානක්‍යන් -

    ඊයේ විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ llb විභාගයේ ඉංග්‍රීසි, දෙමළ හා IQ ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බව අද දින(15) පාර්ලිමේන්තුව ඇමතූ දෙමළ ජාතික සන්විධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් ප්‍රකාශ කර සිටියා, වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ පිළිබඳව සියලු...
  16. F

    වික්‍රමාරච්චි වෙද මහත්තයගෙ කොරෝන සුප් එක බීල හොඳ වෙච්ච අය ඉන්නවද

    මේ සුප් එක බීල කොරෝන හොඳ වුණ අය ඉන්නවද..දවස් 3ක් බොන්ඩ කියල කියන්නෙ දවස් 3කින් වගේ හොඳ වෙනව ඇතිනෙ ඒ කියන්නෙ
  17. F

    කූරියර් කරන බඩු එනවද මේ දවස් වල පළාත් හරහ

    බෙහෙත් තෙල් වගයක් ගෙන්න ගන්ඩ ඕන එයිද
  18. F

    මේ කවුද

    No contents