1. F

    airtel youtube package

    https://www.airtel.lk/freedom-packs/ mewada, mewagen ba wagene
  2. F

    youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්ඩ ෆාස්ට්ම සයිට් එක මොකක්ද

    පැය කීපයක් දිග එකක් වුණත් පුලුහන් වෙන්ඩ ඕන
  3. F

    airtel youtube package

    වෙන පැකේජ් මොකුත් නැද්ද යූටියුබ් ෆුල් hd බලන්ඩ
  4. F

    airtel youtube package

    එයාටෙල් යූ ටියුබ් පැකේජ් එකෙන් ෆුල් hd (1080p) හිරවෙන්නෙ නැතුව බලන්ඩ පුලුහන්ද
  5. F

    mobitel unlimited package

    unlimited packages wala 1mbps kiyanne, mega bytes da mega bits da
  6. F

    මේ අවුරුද්දෙ මහ මැතිවරණයක් තිබ්බහැකිද

    august 5tane 2 years complete wenne, eeta kalin illa aswenda barida anduwata
  7. F

    මේ අවුරුද්දෙ මහ මැතිවරණයක් තිබ්බහැකිද

    ආණ්ඩුව ඉල්ලා අස්වුනොත් පුලුහන් නේද
  8. F

    ERR_TIMED_OUT කියල chrome එකේ සමහර සයිට් වලට යද්දි එනවනෙ

    Hari machan man proxy ekak dagena thibba mata eka amathaka wuna, eka wenas karahama weda
  9. F

    ERR_TIMED_OUT කියල chrome එකේ සමහර සයිට් වලට යද්දි එනවනෙ

    ekath kara paya bagayak withara ara site walata yanda puluhan wuna, dan aye yanda ba, welawakata puluhan welawakata ba
  10. F

    ERR_TIMED_OUT කියල chrome එකේ සමහර සයිට් වලට යද්දි එනවනෙ

    Wenama profile ekak hadala baluwa(cache clear kara wagene eth) eth error eka enawa
  11. F

    ERR_TIMED_OUT කියල chrome එකේ සමහර සයිට් වලට යද්දි එනවනෙ

    ERR_TIMED_OUT කියල වැටෙනව, පේජ් එක ලෝඩ් වෙන්නෙම නෑ සමහර සයිට් වලට යද්දි විතරයි මේක වෙන්නෙ, හැම වෙලේම වෙන්නෙත් නැ, වයිෆයි එකෙන් නෙට් යන්නෙ, පෝන් එකෙ අර සයිට් වලට යන්ඩ පුලුහන්, වයිෆයි කනෙක්ට් කරල, ලැප් එකෙන් යන්ඩ බෑ, බ්‍රව්සරේ chrome
  12. F

    මේ tutorial එක කරන්ඩ javascript විතරක් දැනගෙන මදිද

    මේක හදන්ඩ javascript විතරක් දැනගෙන මදිද, typesctiptටුත් දැනගන්ඩ ඕනද.. part 1 2 3 code - https://github.com/Savinvadim1312/WhatsappClone

    No contents