අඹේවෙල ගොවිපලට චාරිකාවක් (New Zealand Farm)

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Siyalu sathwayo suwapath wethwa. Kisima sathwayek [minisada athuluwa] marana eka anumatha karanna baha.
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතන හා මස් විකුණනවා 1kg රු. 800/- ක් වෙනවා. පෝලන්තය, නවසීලන්තය වගේ රටවල් වලින් ගෙන්නලා කෘතිම සිංචනය මඟින් බෝ කරපු හාවො තමයි ඉන්නෙ. උන් පට්ට සයිස්. උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.
    :oo::(
    t.f.s.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    එතන හා මස් විකුණනවා 1kg රු. 800/- ක් වෙනවා. පෝලන්තය, නවසීලන්තය වගේ රටවල් වලින් ගෙන්නලා කෘතිම සිංචනය මඟින් බෝ කරපු හාවො තමයි ඉන්නෙ. උන් පට්ට සයිස්. උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.

    සිරාවට මචං.. මමත් ඕකට ගිහින් තියනවා..ඒත් ඔය හාවෝ ටික දැක්කම නම් දුකේ බෑ බන්..හෙන ලස්සනයි..:yes::yes::yes:මුන්ව මරන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ...:no::no::no: අපි බල බල ඉන්නකොටම එකෙක් ඇවිල්ලා හාවෙක් ඔඩර් කලා...:(:(:(
    rep 5+ :):):)
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    12561785.jpg

    stud bull wa tiyan inne sperms ganna neda? natuwa meyalawa natural mating wenna denne na neda?

    Correct!!!. ඒත් උන් experiments කරනවා. අනික මෙයාලට ඒක ඕනි කාළෙට පිස්සු හැදිලා වගේ ඉන්නෙ. ඒ කාළෙට නිරෝගී එළදෙනෙක් එක්ක මෙයාලව සෙට් කරනවා.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Serama hari ekak hara. Mas kathawa anumatha karanna baha. Wayasata giyama ahinsaka sathun maragena kanne. Ahinsaka sathun marana eka navatthala, a venuwata unge goma walin gas electricity ganna power plants hadanna puluwanne. Ahinsaka sathun wayasata gihilla marenakamma goma ganna puluwanne gas power sadaha.

    Kiri deepu gavaya mara gena kana eka mother mara gena kanawa wage

    Siyalu sathwayo suwapath wethwa. Kisima sathwayek [minisada athuluwa] marana eka anumatha karanna baha.

    එළදෙන්නු වයසට ගියාම මොකද කරන්නෙ කියලා නම් දන්නෙ නෑ මචෝ. ඒත් වයසට ගිහිපු අය වෙනම තැනක දාලා ඉන්නවා. ඒ අයගෙ කිරි ගන්නෙත් නෑ. මෙයාලත් බ්‍රොයිලර්ලා වගේ තමයි පුදුම දුකක් විඳින්නෙ.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    සිරාවට මචං.. මමත් ඕකට ගිහින් තියනවා..ඒත් ඔය හාවෝ ටික දැක්කම නම් දුකේ බෑ බන්..හෙන ලස්සනයි..:yes::yes::yes:මුන්ව මරන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ...:no::no::no: අපි බල බල ඉන්නකොටම එකෙක් ඇවිල්ලා හාවෙක් ඔඩර් කලා...:(:(:(
    rep 5+ :):):)

    ඔව් බං. සල්ලිකාර ගූ ඩයල් නුවර එළියෙ සැප ගන්න ආවම උන්ට ඩ්‍රින්ක් එක දාන්න බයිට් එක මේ හවුන්ව ගෙනියනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එතන හා මස් විකුණනවා 1kg රු. 800/- ක් වෙනවා. පෝලන්තය, නවසීලන්තය වගේ රටවල් වලින් ගෙන්නලා කෘතිම සිංචනය මඟින් බෝ කරපු හාවො තමයි ඉන්නෙ. උන් පට්ට සයිස්. උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.

    :( :( මමත් ගියා ඔතන බලන්න දවසක්..... දුක හිතෙනවා හාවෝ මරණවා කිව්වහම නම්..... :(