෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    uba kawda? monawada karanne?

    fala kukulo yanna :P appayak kala budiyaganin

    :) එල එල විභාග අනන් මනන් ඉවරද? දැන කසාදයක් එහෙම කර ගන්න වයසත් එනවා නෙද? දැන් :lol::)

    tama studies iwara ne ban. haha apo ewata kal tiyenawa anith tawa jeewithe enjoy karanna one :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    fala kukulo yanna :P appayak kala budiyaganin

    tama studies iwara ne ban. haha apo ewata kal tiyenawa anith tawa jeewithe enjoy karanna one :P
    :) එල එල ජය වෙවා බන් මම පරන බුවෙක් එක අත හැරලා අලුතෙන් ඉන්න පරන යාලුවෙක් :dull:
    ubata ridune ai :rofl:
    :frown:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Code:
    http://www.espncricnfo.cf

    කෝ මේ රිදිලා ටීම් ..මු අපිට April 1st ජෝක් දාලා මාරු වෙලා

    :angry::angry::angry::P:P:P
     
    May 19, 2013
    1,864
    81
    0
    නැහැ බන් දැන් ෆිච් ඔක්කොම වෙනස් වෙලා :lol: හරියට බෝලයක් නොදාන උනුත් පට්ට බෝලර්ස්ලා වෙන කාලෙ ඇවිත්:lol::rofl:

    සාමිට සෙට් උනාම හරි :) අජ්මාල්ටත් කෙලිය එකේ ආයේ අහන්න දෙයක් නෑ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රජ්ජුරුවෝ;16464595 said:
    සාමිට සෙට් උනාම හරි :) අජ්මාල්ටත් කෙලිය එකේ ආයේ අහන්න දෙයක් නෑ
    සාමි කියන්නෙ අෆ්ෆිඩියා තරම්වත් ශුවර් එකෙක් නෙමෙ :P එක යොකර් එකයි දාන්න ඔන කෙලින්න බලන් ඉන්න වෙලාවට:dull:
     
    May 19, 2013
    1,864
    81
    0
    Code:
    http://www.espncricnfo.cf

    කෝ මේ රිදිලා ටීම් ..මු අපිට April 1st ජෝක් දාලා මාරු වෙලා

    :angry::angry::angry::P:P:P

    dilshanta kalin match ekedi umpire rawattanna haduwa kiyala 20% dadayak gahapu ekakth umbala april joke ekakata aranda dan na. eka nan aththada kohe
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ තොත් අපිව අන්දන්න හදනවද :rofl::rofl::rofl:

    බලපන් url එක..ඔහොම සයිට් එකක් නැහැ :P

    :P:P

    Code:
    http://www.espncricnfo.cf

    කෝ මේ රිදිලා ටීම් ..මු අපිට April 1st ජෝක් දාලා මාරු වෙලා

    :angry::angry::angry::P:P:P

    :angry::angry::angry::angry::angry: පල හොට්ටෝ යන්න. ඇයි මීට කලින් අප්‍රේල් ජෝක් දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. මගේ ආතල් එක මුන් කෑවා. ශික්.

    :angry::angry::angry::angry::angry: :frown::frown::frown::frown::frown: :growl::growl::growl::growl::growl: :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl::growl::growl:
    :frown::frown::frown::frown::frown:
     
    May 19, 2013
    1,864
    81
    0
    සාමි කියන්නෙ අෆ්ෆිඩියා තරම්වත් ශුවර් එකෙක් නෙමෙ :P එක යොකර් එකයි දාන්න ඔන කෙලින්න බලන් ඉන්න වෙලාවට:dull:

    යෝකර් එකකට 6ක් ගහල නේද ඕසි මැච් එක ඉවර කාලේ. :P උඹ කියන විදියට එක යෝකර් එකයි නං මාලිංගට එක බෝලයයි දාන්න තියෙන්නේ. :)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :angry::angry::angry::angry::angry: පල හොට්ටෝ යන්න. ඇයි මීට කලින් අප්‍රේල් ජෝක් දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. මගේ ආතල් එක මුන් කෑවා. ශික්.

    :angry::angry::angry::angry::angry: :frown::frown::frown::frown::frown: :growl::growl::growl::growl::growl: :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl::growl::growl:
    :frown::frown::frown::frown::frown:
    Capturemm.png

    Capturennnnnn.png

    Meka ethakota Joke da.....?:baffled::baffled::baffled::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රජ්ජුරුවෝ;16464608 said:
    dilshanta kalin match ekedi umpire rawattanna haduwa kiyala 20% dadayak gahapu ekakth umbala april joke ekakata aranda dan na. eka nan aththada kohe

    එක නම් ඇත්ත...

    Sangakkara and Jayawardane withdraw their retirement apprisal
    මේක රිදිලගේ වැඩක් :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රජ්ජුරුවෝ;16464620 said:
    යෝකර් එකකට 6ක් ගහල නේද ඕසි මැච් එක ඉවර කාලේ. :P උඹ කියන විදියට එක යෝකර් එකයි නං මාලිංගට එක බෝලයයි දාන්න තියෙන්නේ. :)
    සාමි කියන්නෙ කබ්බෙක් බන් අපි බය වෙන්න ඔන සාමිට නෙමෙ බාවොට :( ඌ අපිට ඉස්සර ඉදන්ම ගහනවා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :angry::angry::angry::angry::angry: පල හොට්ටෝ යන්න. ඇයි මීට කලින් අප්‍රේල් ජෝක් දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. මගේ ආතල් එක මුන් කෑවා. ශික්.

    :angry::angry::angry::angry::angry: :frown::frown::frown::frown::frown: :growl::growl::growl::growl::growl: :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl::growl::growl:
    :frown::frown::frown::frown::frown:

    මන් 3rdEye කියන්නේ නිකන්ද :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    තුන්වෙනි ඇස :)
     
    Last edited:
    Status
    Not open for further replies.