ඔව් අනිවා උව ගස්සන්න ඔන බන් සෙනානයකටත් වඩා විකට් ගන්න බොලර් ඌsikkuwa gassanna wenawa
පෙරෙරාව අයින් කරන්න ඔන ඔනනම් ඔකා
බොල 15ලකුනු 22 ගහයි සික්කුවාටත් පුලුවන් එකනම්

ඔව් අනිවා උව ගස්සන්න ඔන බන් සෙනානයකටත් වඩා විකට් ගන්න බොලර් ඌsikkuwa gassanna wenawa

Ada allah polla hollala nathuwa athi..
Moda hathikare...







West Indies bassa hinda thama oya Indiyawe harak porawal une...
West Indies kiyanne..Loke lokuma cricketing talent Density eka thiyana area eka...
1960 gana wala Frank Worrel,Everton Weeks,Clide Wolcott,Lance Gibbs,Alin Kalicharan ekka Methek hitapu hodama allrounder kiyala kiyana Garry Sobers hadapu team eken 75/76 Ausralia series eken passe West Indiesla genawa team ekak..Methek loke thibba hodama test team eka...Ekata adu Hoda spinner kenek witharai..
Ekata hariyanta Fast bowlerla 4k innawa..Andy Roberts,Goel Garner,Michel Holding,Malcom Marshell...Batsman lata husma ganta denne ne...
Ekek iwara wenakota ewagema ekek enawa....
Thyawa team ekata enta baruwa...Colin Croft,Sylwester Clerk wage eun eliye...
WEST INDIES FAST BOWLERS OF THE 80'S - BRUTAL COMPILATION!
by robelinda2
Batala..Viv Richards,Clive Lloyd,Roy Roy Fredericks,Gordon Greenidge,Desmond Hence...Me wage T20 newei Test team...
Testy team hadanta T20,ODi team hanta wage newei...Parampara ganan yanwa....
1979 idala...1995 wenakan Test series ekak paradune ne...1995he Australia team eka West Indies gihilla test series ekak gahankan un thama porawalla....
1975,1979 World cup dinala 1983 final awilla Indiyawata hithapu nethi widihata kewane...
Ita passe thama..Lara,Richie Richardson,Chandrapaul awe..,Courtney Walsh,Curtly Ambrose awe...Eth ara wage newei..Standard bahala...
Kollo USA yanawa eka eka de walata..Basketball walata,Athletic walata..Salli hoyanta Thama....
Eth ithin Loke methek hitapu dominatingma,Bayahithenama,Hodama kiyala kiyana test team eka 1980 ganan wala West Indies team eka thama...
Aduwakata thibune hoda spinner kenek nethi eka witharai..
Eth eka digata 150+ danta puluwan bowlersla 4k iddi spinersla one ne...
1995,2007 Aus team eka mun laga nikan chuu kollo wage...Wenasa Shane warne witharai...
Unta tikak hari gemak dunne Imran Khange Pakistan team eka thama...
Me film eka balanta un gana danaganta....
Fire In Babylon Trailer
Dan nan unta test team eka hadanta Lesi ne...Salli passema duwana set inne...
Eth athal set eka...
Natural cricketersla un...
Loke Cricket walata Strong West Indies Team ekak one...Neththan Parippu nethi hotale wage thama......

sirawata meka nan aththa![]()
හයියො උබලා ඉන්නවාද බන් තාම ගොඩ දවසකින් දැක්කෙ 
Ela macho...!supiri mchn patta http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
menna fire in babylon torrent eka balapu nathi ayata.
http://kickass.to/fire-in-babylon-2011-brrip-720p-x264-mitzep-phoenixrg-t5582865.html


දැනුත් මෙ ඩකා එකෙ අපෙ උන් දග පන්දු යවන්නො 3 දෙනෙක් නොදැම්මොත් අපි පරදිනවා
අනිවා පෙරෙරාව අයින් කරලා සික්කුවාව දාන්නම ඔන නැත්නම් චන්දිමාල්ව හරි අයින් කරලා







ඔව් අනිවා උව ගස්සන්න ඔන බන් සෙනානයකටත් වඩා විකට් ගන්න බොලර් ඌ
පෙරෙරාව අයින් කරන්න ඔන ඔනනම් ඔකා
බොල 15ලකුනු 22 ගහයි සික්කුවාටත් පුලුවන් එකනම්![]()

හයියො උබලා ඉන්නවාද බන් තාම ගොඩ දවසකින් දැක්කෙ
![]()

pererawa thamai ban kapanna wenne ... captain nisa Chandimalwa gassai ... Dilshantath athulen support ekak athi neththam kapanawane ban melahata![]()
මෙ පාර ෆයිනල් එකෙ ගහන්න ඉන්නෙ
බිංදුවා තියා ගනින් බදා ගන්න එකාටuba kawda? monawada karanne?ow ban tama innawa issara wage wadiya ewenne ne habai![]()
ow ban tama innawa issara wage wadiya ewenne ne habai![]()
එල එල විභාග අනන් මනන් ඉවරද? දැන කසාදයක් එහෙම කර ගන්න වයසත් එනවා නෙද? දැන් 

දැනුත් මෙ ඩකා එකෙ අපෙ උන් දග පන්දු යවන්නො 3 දෙනෙක් නොදැම්මොත් අපි පරදිනවා
අනිවා පෙරෙරාව අයින් කරලා සික්කුවාව දාන්නම ඔන නැත්නම් චන්දිමාල්ව හරි අයින් කරලා
Sangakkara and Jayawardane withdraw their retirement apprisal
![]()
![]()
![]()
![]()




http://www.espncricnfo.cf/srilanka/c...story/2014.htm


රජ්ජුරුවෝ;16464528 said:සෙක්කුගේ බෝල් වලට නං මුන් කෙළියි හෝ ගාලා මට හිතෙන්නේ. හැබැයි බැටෙක් විවියට වටිනවා. පෙරේරාත් ඕනේ බැටෙක් විදියට
අපේ කට්ටියත් ස්ටම්ප් අවුට් යයි වනන්නන් වාලේ වනන්න ගියොත්. උන් හෙන දක්ෂයි ඒ වැඩේට.
හරියට බෝලයක් නොදාන උනුත් පට්ට බෝලර්ස්ලා වෙන කාලෙ ඇවිත්
