1. Challenger SRT8

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    Personal best එකත් 2.0+ ගානක් නේද තිබ්බෙ. අනිත් සෙට් එකේම 2 අඩුව තිබ්බා.
  2. Challenger SRT8

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    තරුෂි මිටර් කීයද දුවන්නේ
  3. Challenger SRT8

    imane khelif vs angela carini Boxing fight eka ko?

    හරි ඉතිං දැං ඔයකියන විදියට මෙයා ගොල්ඩ් මෙඩ්ල් එකත් ගන්න එපැයි. අනික ඕකට එන්න කලින් සුදුසුකම් ලැබීමේ තරග තිබිලා ඒවයෙන්නේ එන්නේ. නිකං උඩින් පාත් වෙන්නෙ නෑ නෙ. ඒවත් ගැනු එක්ක වෙන්න ඇති නෙ තිබ්බෙ.
  4. Challenger SRT8

    🔴🔴 කංජිපානී අත්අඩංගුවට ගැනෙයි...🔴🔴🔴🔴

    දේශබන්දු මහත්තයා සිවිල් පිට වැඩ
  5. Challenger SRT8

    ඇයි බන් රනිල් පාච්චල් වෙවි ඉන්නේ

    රට හදන එකට බාධාවක් නෙ වැඩබලන පොලිස්පති පත් නොකිරීම
  6. Challenger SRT8

    හරී තැන හරී වෙලාවට decision ගනිල්ලා

    රනිල්ට තිබ්බ හොදම චාන්ස් එක තමා එක. පක්ෂේම පැරදිලා ඌ ලැයිස්තුවෙන් ඇවිත් තව ඡන්දයක් තිබ්බ නම් ඒ සීට් එකත් නෑ. මැරෙන්න කලින් ජනාධිපති වෙන එක තරම් චන්ස් එකක් තියෙනවද. ඌ ගත්ත රිස්ක් එකක් නෑ.
  7. Challenger SRT8

    ඇයි බන් රනිල් පාච්චල් වෙවි ඉන්නේ

    ඔය මොකෙක් හරි පොලිස්පති කෙනෙක් පත් කරා නම් ඔය වැඩේ ඉවරනෙ. මේ කරන වැඩෙන් කඩෙන්නේ උගේ ඡන්ද නේ. ඇත්තටම දේශබන්දුවට මොකක්හරි බලයක් තියෙනවද මුට මෙච්චර අඹරෙන්නේ
  8. Challenger SRT8

    අධිකරණ අමාත්‍ය දූරය නැවත පත් කරන්නෙ...

    ඇත්තටම එහෙම අව්ලක් නෑ. දේශබන්දු හිටියත් බයස් එකේ අලුත් එකා බයෂ් වුනා කියල වෙනසක් නෑ. රනිල් හොයන්නෙ මග අරින්න හේතු.
  9. Challenger SRT8

    අධිකරණ අමාත්‍ය දූරය නැවත පත් කරන්නෙ...

    අධිකරණ ඇමැති පත් කළා කියලා මැතිවරණයට කිසිම බලපෑමක් නෑ. පොලිස්පති එහෙම නෙවේ
  10. Challenger SRT8

    මම මෙහෙම දෙයක් ඇහුවමයි

    පාරේ යන බල්ලෙක් කියලා ඇතුලට දාලා ලොක් කරයි
  11. Challenger SRT8

    පොලිස්පති ප්‍රශ්නය - Alternate Universe එකක

    පට්ට හොඳ පොලිස්පති නම් උසාවියෙන් මොකටද වැඩ තහනම් කරන්නේ? පට්ට හොඳ කතා නායක නම්, ජනාධිපති නම් ඈයි නිති වරෝධී විදියට පොලිස්පති පත් කරන්නේ? සහ ඈයි උසාවියේ තීන්දු පිළිපදින්නේ නැත්තේ? ඔය කියන උන් පට්ට හොඳ උන නම් උබට මේ ප්‍රශ්න අහන්න වෙන්නෙ නෑ. මොකද ඔහොම දෙයක් වෙන්නෙ නෑ
  12. Challenger SRT8

    ලිංගිකත්වහ සහ ආදරය කියන්නෙ දෙකක්.

    තනි අතින් අප්පුඩි ගහන එකක් නෙ. ඕක දෙපාර්ශවයටම සම වෙන්න ඕන.
  13. Challenger SRT8

    ත්‍රීවිල් ගැන්සියම මාළිමාවට!

    මෙතන ඉන්නේ තරුණ ෆෝන් එකේ වැඩක් ගන්න තරම් දැනුමක් තියන සෙට් එක නේ. ඊට පිට නියැදිය හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්

    No contents