පොලිස්පති ප්‍රශ්නය - Alternate Universe එකක

(පහල කියවල එන්න) තීන්දුව ජනතා පරමාදිපත්‍යට

  • එකගයි

    Votes: 8 42.1%
  • නෑ

    Votes: 11 57.9%

  • Total voters
    19

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැන් තියෙන ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති වුනත් බලය අවභාවිතා කරොත් අධිකරණයට ඒ ගැන තීන්දු දෙන්න පුළුවන්. ඒ නිසා කවුද උඩින් ඉන්නෙ, එහෙම කොහොමද නියෝග දෙන්නෙ වගේ කතා වලංගු නෑ.

    අනිත් එක රනිල් ව්‍යවස්ථාව දන්නවා නම් 5ද 6ද අහන්න උසාවියට මිට්ටෝ දෙන්නෙක් යවල ලක්ෂ 6ක් දඩ කයිද! ඒ ගිය එවුනුත් නීති ඔස්තාර්ල වගේ නේද හැසිරුනේ
    un denna nam yawwe booru puthano bn neethipathi dammala 5y kiyala ranil kiwa

    uba komada danne? The Constitutional Council, which is chaired by the Hon. Speaker of Parliament and established under the Constitution has been empowered to assist the President in the making of certain decisions and is part of the Executive. executive eke powers walata chalenge karanna baane kaatwat. anith eka tamai polispathi ain karala nati nisa alutin ekek path karannat baalune neethiya hatiyata
    ------ Post added on Jul 27, 2024 at 1:38 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama


    uba komada danne?
    ව්‍යවස්තාව කියවලා තියන නිසා.
    The Constitutional Council, which is chaired by the Hon. Speaker of Parliament and established under the Constitution has been empowered to assist the President in the making of certain decisions and is part of the Executive.
    ඉතින් මම හරිනේ.
    ඕක ව්‍යවස්ථාදායකයට උඩින් නෙවෙයි, අඩුම ව්‍යවස්ථාදාකයේවත් නෙවෙයි බං. පාර්ලිමෙන්තු⁣වට ජනාතාව දුන් පරමාධිපත්‍ය බලය වෙන තැනකට පවරන්න බැ.
    executive eke powers walata chalenge karanna baane kaatwat. anith eka tamai polispathi ain karala nati nisa alutin ekek path karannat baalune neethiya hatiyata
    ------ Post added on Jul 27, 2024 at 1:38 PM
    පුලුවන්. නැ කියලා කියන්නේ මිනිස්සු නිතිය නොදැනිම නිසා.

    ජනාධිපති මුක්තිය මුලික අයිතිවාසිකම් නඩුවලදි අදාල නැ.. ආණ්ඩුකුම ව්‍යවස්තාවේ 35(1) වගන්තිය කියවන්න.

    ඒ නිසයි ජනාධිපති දුන්න තින්දු අදිකරණයෙදි රිවස් වෙන්නේ.

    ලංකවේ හැමෝටම ව්‍යවස්ථාව අනිවර්ය කරන්න ඕනා. මුලික නීතිය වත් නොදැන මිනිස්සු මේ ජනාධිපතිවරු රජවරු කරලා.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ව්‍යවස්තාව කියවලා තියන නිසා.

    ඉතින් මම හරිනේ.
    ඕක ව්‍යවස්ථාදායකයට උඩින් නෙවෙයි, අඩුම ව්‍යවස්ථාදාකයේවත් නෙවෙයි බං. පාර්ලිමෙන්තු⁣වට ජනාතාව දුන් පරමාධිපත්‍ය බලය වෙන තැනකට පවරන්න බැ.

    පුලුවන්. නැ කියලා කියන්නේ මිනිස්සු නිතිය නොදැනිම නිසා.

    ජනාධිපති මුක්තිය මුලික අයිතිවාසිකම් නඩුවලදි අදාල නැ.. ආණ්ඩුකුම ව්‍යවස්තාවේ 35(1) වගන්තිය කියවන්න.

    ඒ නිසයි ජනාධිපති දුන්න තින්දු අදිකරණයෙදි රිවස් වෙන්නේ.

    ලංකවේ හැමෝටම ව්‍යවස්ථාව අනිවර්ය කරන්න ඕනා. මුලික නීතිය වත් නොදැන මිනිස්සු මේ ජනාධිපතිවරු රජවරු කරලා.
    executive eka parliemnt ekata udin ne bn. janadipathita niyoga karanna baa neda kaatwat
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    executive eka parliemnt ekata udin ne bn. janadipathita niyoga karanna baa neda kaatwat
    විධායකය ජනාධිපති නිසා ඌට විධායක බලය තියනවා.
    නමුත් එහෙමයි කියලා විධායකය කියන්නේ අස්පර්ෂණිය දෙයක් නෙවෙයි. ඒකයි පොයින්ට් එක!
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විධායකය ජනාධිපති නිසා ඌට විධායක බලය තියනවා.
    නමුත් එහෙමයි කියලා විධායකය කියන්නේ අස්පර්ෂණිය දෙයක් නෙවෙයි. ඒකයි පොයින්ට් එක!
    JR kiwe gani miniha scene eka witrai uta karanna baa kiyala
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    JR kiwe gani miniha scene eka witrai uta karanna baa kiyala
    ඊට පස්සේ ව්‍යවස්ථාව 21 පාරක් සංශෝධනය උනා. 22 සං⁣ශෝධනය දැන් ගැසට් එකේ.

    ඉතින් JR කියපුවා JRගේ කාලෙම කබුම්.
     
    • Wow
    Reactions: kasunkaru

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේක මෝඩ කතාවක්.

    1. බන්දුවට විරුද්ධව දීපු උසාවි නියෝගයයි පාතාලයකයි අතර සම්බන්ධයක් නෑ.

    2. බන්දුවා පතාලෙකට විරුද්ධව කොරපු දෙයක් නෑ. උගේ සම්බන්ධකම් තියෙන පාතාල කණ්ඩායම යහතින් ඉන්නවා. ඒ නිසා තමයි අදටත් පාතාල ක්‍රියාකාරකම්වල අඩුවක් නැත්තෙ.

    ඔය වගේ ගහලයින්ට සුදුහුණු ගාන එක අනුමත කරන්න බැහැ.
    Ubata therenne na ban mama kiyanna Eka. Mama kiyanne similar situation ekakadi usawiya hasirena widiya gana. E wage scenario ekakadi me theenduwama dunnoth kiyananeka mama ahanne

    මේ universe එකේ පාතාලෙ එකෙක් ගහපු එක පෙත්සමක් කියපන්කො?

    වේබන්ධුට මිනිස්සු (පාතාලෙ නෙමේ සාමන්‍ය මිනිස්සු) මෙච්චර අකමැති ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඔය යකා අවාසනාවට මගෙ ඉස්කෝලෙ වෙලත් අපේ උන්ටත් ඇස් දෙකට පේන්න බෑ.
    එච්චරටම සවුත්තුයි.
    Pathale ekama awith pethsam gahanne na.

    Assume කරන්න බැ. එතනම වැරදි.
    උසාවියෙදිත් ප්‍රශ්න කලේ පැහැදිලිව ඡන්ද 5ක් අවශ්‍යයි කියලා තියෙද්දි ඡන්ද 4ක් විතරක් ඇවිත් තිරණයක් නැතුව CC එකේ එදින වැඩ නවත්තලා, කතානායක විසින් ඡනාධිපතිට කැමති දෙයක් කරගන්න කියලා යවපු වැරදි ලියුම ගැන.

    මෙතන නිසි පත්විමක් ඇත්තේම නැ.
    ඇත්තටම පොලිස්පති කෙනෙක් ඇත්තෙම රටේ ලංකාවේ.
    Chande denna Apu nathi denna digatama enne nathuwa idiyoth mokada wenne
    ------ Post added on Jul 27, 2024 at 2:44 PM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පට්ට හොඳ පොලිස්පති නම් උසාවියෙන් මොකටද වැඩ තහනම් කරන්නේ?
    පට්ට හොඳ කතා නායක නම්, ජනාධිපති නම් ඈයි නිති වරෝධී විදියට පොලිස්පති පත් කරන්නේ?
    සහ ඈයි උසාවියේ තීන්දු පිළිපදින්නේ නැත්තේ?

    ඔය කියන උන් පට්ට හොඳ උන නම් උබට මේ ප්‍රශ්න අහන්න වෙන්නෙ නෑ. මොකද ඔහොම දෙයක් වෙන්නෙ නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    Chande denna Apu nathi denna digatama enne nathuwa idiyoth mokada wenne
    ------ Post added on Jul 27, 2024 at 2:44 PM

    කියන්නැතුව අවසරගන්නැතුව එකදිගට දින 3ක් ආවේ නැත්තම් නිකම්ම අයින් වෙනවා