අධිකරණ අමාත්‍ය දූරය නැවත පත් කරන්නෙ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    අධිකරණ අමාත්‍ය දූරය නැවත පත් කරන්නෙ ජනාධිපති නේද? ඒක එහෙම වෙනව නම් ඇයි වැඩ බලන පොලිස්පති වරයෙක් පත්කරන්නෙ නැත්තෙ?
     
    • Like
    Reactions: Solo Rider

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,171
    113
    අපේක්ශකයෙක් ලෙස ඇප තැන්පත් කරෙ දුවන් ගිහින් එකෙන් වෙට්ටුවක් දාන්න,

    අපේක්ශකයෙක්ට, වැඩ බලන පොලිස්පති පත් කරන්න බැ කියන්නෙ..
    ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.

    marisi ගහන්නෙ සීයා.
     
    ethakota dan adikarana amathi duraya hiswa thiyanawada?
     
    • Like
    Reactions: Solo Rider

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අපේක්ශකයෙක් ලෙස ඇප තැන්පත් කරෙ දුවන් ගිහින් එකෙන් වෙට්ටුවක් දාන්න,

    අපේක්ශකයෙක්ට, වැඩ බලන පොලිස්පති පත් කරන්න බැ කියන්නෙ..
    ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.

    marisi ගහන්නෙ සීයා.
    Ratey reguler Law and order pawathwa ganima Presidentge reponsibily enisa IGP nominate keruweki...ba kiyanne Kindiyata

    Anika kohomada Ranil kiyanne CJ and Speaker talk dala bera ganna kiyala. Naduwe parties godak maga erala CJ kohomada Naduwe Chudithayek wena Mahida yapa ekka talk karanne....Ranil owa nodena newe Kindy and Thakadi kama
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපේක්ශකයෙක් ලෙස ඇප තැන්පත් කරෙ දුවන් ගිහින් එකෙන් වෙට්ටුවක් දාන්න,

    අපේක්ශකයෙක්ට, වැඩ බලන පොලිස්පති පත් කරන්න බැ කියන්නෙ..
    ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.

    marisi ගහන්නෙ සීයා.

    huta
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,171
    113
    Ratey reguler Law and order pawathwa ganima Presidentge reponsibily enisa IGP nominate keruweki...ba kiyanne Kindiyata

    Anika kohomada Ranil kiyanne CJ and Speaker talk dala bera ganna kiyala. Naduwe parties godak maga erala CJ kohomada Naduwe Chudithayek wena Mahida yapa ekka talk karanne....Ranil owa nodena newe Kindy and Thakadi kama
    තක්කඩි වැඩ තමයි!
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අධිකරණ අමාත්‍ය දූරය නැවත පත් කරන්නෙ ජනාධිපති නේද? ඒක එහෙම වෙනව නම් ඇයි වැඩ බලන පොලිස්පති වරයෙක් පත්කරන්නෙ නැත්තෙ?
    අධිකරණ ඇමැති පත් කළා කියලා මැතිවරණයට කිසිම බලපෑමක් නෑ.
    පොලිස්පති එහෙම නෙවේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    අධිකරණ ඇමැති පත් කළා කියලා මැතිවරණයට කිසිම බලපෑමක් නෑ.
    පොලිස්පති එහෙම නෙවේ
    ආරක්ෂක ඇමතිකම තියාගෙන ඉන්නෙ ජනාධිපති නම්, කැබිනට් ඇමතිකන් දෙන්නෙ ජනාධිපති නම්, වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කරන්න බැරි?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අධිකරණ ඇමැති පත් කළා කියලා මැතිවරණයට කිසිම බලපෑමක් නෑ.
    පොලිස්පති එහෙම නෙවේ

    රනිල්ගෙ තක්කඩි නීති විරෝදී කතා...

    හෝමාගම රැලියෙ කියනව "මට වැඩක් නෑ CJ සහ කටානායක ටෝක් කරල" ප්‍රශ්නෙ බේරගන්නලු
    නඩුවක චෝදනා නගන හා චෝදනාවට ලක්වූ ප්‍රතිවිරුද්ද පාර්ශ්ව දෙකයි. කතානායකත් ඒ ප්‍රධාන චූදිතයෙක්. යුක්තිය ඉල්ලල නඩුව දාපු උන් මගඇරල කොහොමද නඩුව විසදන්න ඕන නඩුකාරතුමා කතානායක එක්ක එක්කාසු වෙලා සෙට්ල් වෙන්නෙ..මේ රනිල් නිකන් හැමෝම මෝඩයො හා තමන්ට වහල් තත්වෙට දාල වැඩ කරන හැටි

    ඔය ක්‍රමේට නඩු විසදන්න ගත්තොත් කන්ජිපානිට දාපු මිනිමැරුම් චෝදනා නඩු එඋ නඩුකාරතුමා සහ කන්ජිපානි කතා බහකරල විසදගත්තැකි අගෙයි නීතිය
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආරක්ෂක ඇමතිකම තියාගෙන ඉන්නෙ ජනාධිපති නම්, කැබිනට් ඇමතිකන් දෙන්නෙ ජනාධිපති නම්, වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කරන්න බැරි?
    ඇත්තටම එහෙම අව්ලක් නෑ. දේශබන්දු හිටියත් බයස් එකේ අලුත් එකා බයෂ් වුනා කියල වෙනසක් නෑ. රනිල් හොයන්නෙ මග අරින්න හේතු.