ඇයි බන් රනිල් පාච්චල් වෙවි ඉන්නේ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය මොකෙක් හරි පොලිස්පති කෙනෙක් පත් කරා නම් ඔය වැඩේ ඉවරනෙ. මේ කරන වැඩෙන් කඩෙන්නේ උගේ ඡන්ද නේ.

    ඇත්තටම දේශබන්දුවට මොකක්හරි බලයක් තියෙනවද මුට මෙච්චර අඹරෙන්නේ
     
    • Haha
    Reactions: yapa100

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ගේමක් බන් යන්නෙ. උබලත් එක්ක බෑනේ.
    අවශ්‍ය වෙලාවට ඇදල ගන්න තුරුම්පු තැන් තැන් වල ප්ලාන්ට් කරගෙන තමයි ඉස්සරහට යන්නෙ. අවශ්‍ය නොවුනොත්, උබල හිනා වෙයි ජෝකර්ලා කියලා. ඒත් ඒවා ඕන වෙන වෙලාවක් ආවම තමයි තුරුම්පුවෙ වටිනාකම තියෙන්නෙ.
     
    • Like
    Reactions: Challenger SRT8