ඔව් ඇත්ත ඒවා ගේන්න නම් තහනම්. නමුත් තානාපති කාර්යාලයට ලංකාවෙන් විවිද බඩු ගේනකොට ඒවත් එක්කම ගෙන්නනවා.ඉතින් මෙහෙදි ඒවා එච්චර හොඳින් චෙක් කරන්නේ නැති නිසා වාසනාවටකට අපිට වන්දනාමාන කරන්න බුදු පිලිම කිහිපයක් තානාපති කාර්යාලය හා ඇතැක් පිරිස් ලඟ තියෙනවා.මේ සෑම දෙයක්ම කලේ තානාපති කාර්යාල භූමියතුල.ඒ නිසා...