මරුනේ බන්.2010 අගෝස්තු වල ගිහින් අපි හිටියේ මචන් ග්‍රෙගරි වැව ගාව සංචාරක දෙපාර්තුමේන්තුවේ බන්ගලාවේ.ෆට්ටම පොට් එක මචන්.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එතන්ට යන්න.ග්‍රෙගරි වැව අයිනටම යන්න පුලුවන්.එක පැත්තකින් ආර්මි එකේ කැම්ප් එකකුත් පෙනවා.එතනත් මරු.උඹ කියපු පොට් එක මොකක්ද මචන්.මම නොවැම්බර් වල අයිත් යන්න...