කොහෙද යස අගේට ඉන්නේ.අපිට තානාපති කාර්යයාලයෙන් එළියේ මේ දේවල් කරන්න දුන්නා නම්, ඒ නිදහස අපිට තිබ්බා නම් යකෝ අපි එහෙනම් රියාද් වෙසක් කලාපයක් කරන්න උනත් සූදානම්.අඩි හැටක හැත්තෑවක තොරණක් ගහල දන්සල්, වෙසක් කූඩු සෑම දෙයක්ම ඇතුලත්ව මීටත් වඩා හොඳට කරනවා.සිංහල බෞද්ධයෝ කියන්නේ හොඳ කොන්ද පණ තියෙන...