issara patta asawak thibba krnda.hena kattak kanda wena hinda athariya
ගොඩක් කල් යනවා හරියට හැදෙන්න. මම ට්‍රයි කරපු පොල් බොන්සායි එක නම් හරි ගියේ නෑ. මැරුනා
ඔව් බන් මමත් ඕක බලන්න අමතක වෙන නිසාමයි නිකන්ම නැවතුනේ.
එක පාර පොඩි පෝච්චි වල දාන්න එපා , ගහ හැදෙන එක අඩු වෙනවා .
ගහ ගැන බලන්න වෙනවා නිතරම ,
බොරු වැඩක් ගහ හැදෙන්න ඕන හැඩේට අවුරුදු 10x ගණන් යනවා ,
ගහ බිම තියෙද්දී or ලොකු පෝච්චියක තියෙද්දී (ඒකත් ලාවට බිමට මුල් අල්ලලා නම් හොදයි ) කරනන් , නිතරම ගහ ගැන බලන්න ඕනත් නැහැ ඉබේම ගහ හැඩේට එනවා
ගහ නොර්මල් පෝච්චියේ තිද්දීම අවශ්‍ය විදිහට හැඩේ කඳ හදාගන්න .
කොළ කැඩුවම බෝගන්විල ගහක වගේ කොලොයක් තිබ්බ තැනකින් එන්නේ අලුත් කොලයක් නෙමේ දල්ලක් එන්නේ .
ඒක දෙකට බෙදෙනවා .
මහත ගහක් අරගෙන බිම or පෝච්චියක(වෙනම පොඩි පෝච්චි වල දාන්න එපා මැරෙනවා ගහ ) තියෙන ගහ,අතු ඔය උඩ වගේ කියතකින් කපල S හැඩේට හදන්න ලේසි මාස 5ක් 6ක් යද්දී ඉබේම ගහ හයි වෙනවා .
වතුර දාන්න අමතක වෙන්න ඇති
කට්ටිය කරන්නේ පොඩි ගහක් අරගෙන flat තැටියක දාල හදන්න යනවා , ඒක අන්තිම step එක පෙනුම එන්න කරන ,
නැත් නම් ගහේ තියෙද්දීම අත්තක් නවල හදන්න පුළුවන් ඊට පස්සේ ඇත්තේ මුලින් air layer කරලා පැලයක් කරනවා ,
පට්ට fast ලස්සන හැඩේ කඳක් හැදෙනවා එහෙම