1. Gehan_Digits

    කොසවත්තට යන පාර ගැන

    කොටුවෙන් 171 / 144 / 103 එකක බොරැල්ලට ඇවිත් 176 ගනින් නාවල කොස්වත්තට. 171 ත් යන කොස්වත්තක් තියෙනවා, ඒ බත්තරමුල්ල කොස්වත්ත. 176 නාවල කොස්වත්ත. පටලගන්නෙපා.
  2. Gehan_Digits

    Paper Plates and Cups

    pitakotuwe peoples park shopping complex eke yata thattuwata yanna. eke thiyenawa plates, packing items. Gunasinghepura bus stand 1 ta eha paththe thiyenne.
  3. Gehan_Digits

    Ubalage gewal issarahath innawada??? Ehenam denna.

    bump. උඹල බොනකොට ප්ලේන්ටියක් හරි කමක් නෑ බන් දීපල්ලා. උන් තරම් අනුන් වෙනුවෙන් දුක් විඳින මිනිස්සු මේ රටේ නෑ.
  4. Gehan_Digits

    වාසගමේ කුලේ ගැන පොඩි ප්‍රශ්නයක්

    කුල ඔස්තාර් කෙනෙක් හිටියා මේකේ. පොඩ්ඩක් හොයල අහගනින් උගෙන්. :lol:
  5. Gehan_Digits

    CTB-BUS

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ඔක්කොම විස්තරේ එක්ක ටිකට් එකේ විස්තර ටිකත් ලියලා ප්‍රවාහන කොමිසමට යවපන්. ටිකට් එක ෆොටෝකොපි නම් කරන්න යන්නෙපා. ඔය තර්මල් ටිකට් රත් උන ගමන් ඔක්කොම කළු වෙලා යයි මුළු ටිකට් එකම.
  6. Gehan_Digits

    kottu cutter

    එකක් හදාගන්න බලන්න. :yes:
  7. Gehan_Digits

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    මේ වගේ දේවල් බම්ප් කරොත් නරක වෙලා තියෙයි. වෙන ජරාවක් නම් 100+ පිටු. :angry: නියමයි! :)
  8. Gehan_Digits

    Switches & Sockets

    මොනවා උනත් හොඳම එව්වා දාපන් කාලයක් පවතිනවා.
  9. Gehan_Digits

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    බැංකුවට ගිහින් manager ට කතා කරන්න. front office අයට ඕවට විසඳුම් දෙන්න බෑ. වෙන මුකුත් මෝඩ වැඩ කරගන්න එපා.
  10. Gehan_Digits

    Bus - Wasthi Productions

    වසති මෙදා සැරේ hit වෙන්න කුණුහරුප කියන්න අරන්. නව්වත් දැන් චොර. ගප්පිය හොන්ඩර කරන ඇවිල්ල නාන්න ගත්තා ජනයි ප්‍රියයි , ලකයි සිකයි , කුප්ප සිනමා මුන් ටික විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නේ.
  11. Gehan_Digits

    Engine overheat unoth aulak weida?

    උපරිම ස්පීඩ් එකෙන් යනවා නම් ඕව ගැන වැඩිය හිතන්නෙපා බන්. ආයේ එන එකත් ෂුවර් නෑනේ.
  12. Gehan_Digits

    ජන්ද ප්‍රතිපල - 2018

    kohomath pissone
  13. Gehan_Digits

    ජන්ද ප්‍රතිපල - 2018

    වැඩ නැද්ද බන්? ගිහින් කාමරේ සුද්ද කරලා මකුළුදැල් කඩලා ගෙදර අතුගාලා වත්ත සුද්ද කරලා වැඩකට ඇති දෙයක් කරගනින්කෝ. අඩු තරමේ එදාට වත්. කොහෙවත් ඉන්න *කන්නල ව උඩ අරින්න නිකන් පෝලිමේ ගිහින් දවසම චාටර් වෙලා පහුවදා උදේ ප්‍රතිපල බලන් ඉඳලා ඊට පහුවදා ඉඳන් නැට්ට පුකේ ගහන ඉන්නවා. යන එවුන් හරියට දවල් 12 ට...
  14. Gehan_Digits

    නියුටල් එක අපි තියා ගන්නව

    මූව මරන්නද හදන්නේ? පව් යකෝ :rofl:
  15. Gehan_Digits

    12-230v Inverter For Fridge

    Thanks මචන්. ඒ ගැන වැඩි දැනුමක් තිබුනේ නෑ :yes:
  16. Gehan_Digits

    12-230v Inverter For Fridge

    :rolleyes: 12v adapter එකක් battery වෙනුවට ගහන්නයි බැලුවේ. ගිනි තියයි වගේ :D:rofl:
  17. Gehan_Digits

    12-230v Inverter For Fridge

    Fridge එකකට 12V DC to 230AC inverter එකක් ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද එක දිගට? එහෙම කරන අය දන්නා දේවල් ටිකක් කියන්න අනික් යටත් කරන්ට් එක අඩු කරගන්න. :yes::yes:
  18. Gehan_Digits

    නියුටල් එක අපි තියා ගන්නව

    230V maintain කරන්නේ + - දෙපැත්තේ වෙනසෙන් නෙ. +230 / -10 තිබුනොත් වෙනස 220. දැන් උඹේ N එකෙන් කරන්ට් තියෙනවා කියන්නේ ටෙස්ටරෙන් වෙන්න ඇතිනේ. එකේ පරාසය 100V - 500V. ඉතින් N එකේ විතරක් 100 ට වඩා තියෙන නිසයි ටෙස්ටරෙන් පෙන්නේ. හිතමුකෝ එතන (N-E) අතරේ 200V තියෙනවා කියලා. ඔය වෙලාවට ගෙදර N-L අතරේ කොහොමත්...
  19. Gehan_Digits

    ත්‍රීවීල්_ප@යා වෙට්ටු දාන්න ගිහින් ඉල්ලන&#3530

    ඌ බස් එක එද්දී ආපහු හරෝගත්තේ දුවන්න හිතාගෙනද දන්නේ නෑ. ගොන් වස්සා. බයික් එකක එහෙම කවුරුහරි ආව නම් එකා යනවා කානු ලයිට් කණු දිගේ
  20. Gehan_Digits

    වේරහැර NTMI ආතල්

    nedakin. bump

    No contents