මටත් පුසෙක්/බව්වෙක් ඇති කරන්න ආසයි. එත් උන්ගේ toilet ප්‍රශ්නෙට විසඳුමක් නැනේ. වත්තත් පොඩි. එලියට ගියොත් වටේ ගෙවල් වල උන්ගෙන් අහගන්න වෙන්නේ.
Net එකේ තියනවා දැක්ක Pet Potty කියල එකක්. ඒක උඩ තණකොළ වවලා සතා ගියාට පස්සේ වතුර flush වෙන සීන් එකක්. මෙහෙ තියෙනවද ඒවා?
පොඩි ඉඩක සත්තු ඇති කරන කෙනෙක්...