බොරු නෙමේ යකෝ මම දන්න එකේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නේ නැතිව හිරේ ගියා අවරුදු 2ක් හිරේ හිටිය ලඟදි නිදහස් වෙලා ආව .ඒත් ඇට දෙක ලාච්චුවේ දාල එනකොට ආපහු දීල නැහැ බොරු කියල මෙතන ආතල් ගන්ඩ එපා බං... අපෝ උඹනං :angry: