වාහනයක් ගන්න උපදෙස්

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
වාහනයක් ගන්න උපදෙස්

මචන්ලා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න පොඩි idea එකක් තියනවා ලක්ෂ 10-12 වගේ ගානකට, ටොයෝට වගේ ඒ ගානට ගන්න අමාරු නිසා kia, ford, daihatsu වගේ එකක් තමා බැලුවේ මචන්, ඒ වාහනවල parts ගන්න තැන් එහෙම තියනවද? තෙල් එහෙම කරනවද? auto වාහන අව්ලක් නැද්ද? මේවා ගැන විස්තර දන්න කව්රුහරි පින්වතෙක් ඉන්නවනම් කියපල්ලකෝ.:D