ආදරය සුන්දරද?

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    heh hee...yeah..they are healing things like no other can do...:)
    I didn't follow those things a long time back...but now i know ...
    the ones who have a heart cannot do what this heartless thing does when we need to forget something or when we need to make our minds or when the ones who have a heart hurt a lot that we cannot bare...or else...when the one that we love ..we think about ...shows less care,less love,less everything...:)

    helps a lot when we are broken...as men...we have to move on somehow...coz...at the end...we have to take responsibilities...

    when the ones we love...play with us...our minds..thoughts...we get so broken....:)

    forgetting is not an option you see :) you will become, what you have always been ...find a passion in your life, like reading..or watching movies or something to replace void love leaves.
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මමනම් මචන් දැන් අවුරුදු 6ක් තිස්සේ ආදරේ කරනවා..තාමත් හරි සතුටින් ඉන්නවා..කිසිම අවුලක් නෑ..එහෙම කියලා අපි අතරේ අමනාපකම් ඇති නොවෙනවාම නෙවෙයි..
    නමුත් ඒක සුලු වෙලාවකට විතරයි..මම දන්නේ නෑ මගෙ ආදරේ මෙච්චර හොදින් ගෙවෙන්නේ මගේ දක්ෂකමද එයාගෙ දක්ෂකමද කියලානම්..මම හිතන්නේ දෙන්නගෙම තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ ආදර සම්බන්දතාවයක් ඉදිරියට ගෙනියන්න නම්..එහෙම නැත්නම් ඉතින් හොදම වැඩේ දෙන්නා වෙන් වෙන එක තමයි.දෙන්නම දෙන්නගෙම අවශ්‍යතාවයන් උවමනාවන් වෙනුවෙන් පුලුවන් ආකාරයට කැපවෙනවානම් ඒක තමයි වැදගත් ආදර සම්බන්දයකදී..ආදරය කරන දෙන්නෙක් අතර තෙරුම් ගැනීම අවංකකම නැත්නම් එතනින් එහාට ආදරේ කරලා තේරුමක් නෑ..ඕනිම ප්‍රශ්නයක් කතා කරලා විසදාගන්න පුලුවන් වෙන්න ඕනි...එහෙම නැත්නම් අනාගතේ ගැන හිතලා දෙන්නා සාමයෙන් වෙන් වෙන එක තමයි කරන්න ඕනි..ආදරේ විදින්නයි ඕනි..විදවන්න නෙවෙයි.මම දන්නේ නෑ වෙන කෙනෙක්ට මීට වඩා වෙනස් අදහසක් තියෙන්න පුලුවන්..නමුත් මම කතාකලේ මගේ පුද්ගලික අත්දැකීම් එක්කයි...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!

    කතාව සම්පූර්ණ ඇත්ත සහෝ...සතුටුයි ඔයා ගැන...;)
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    මමනම් මචන් දැන් අවුරුදු 6ක් තිස්සේ ආදරේ කරනවා..තාමත් හරි සතුටින් ඉන්නවා..කිසිම අවුලක් නෑ..එහෙම කියලා අපි අතරේ අමනාපකම් ඇති නොවෙනවාම නෙවෙයි..
    නමුත් ඒක සුලු වෙලාවකට විතරයි..මම දන්නේ නෑ මගෙ ආදරේ මෙච්චර හොදින් ගෙවෙන්නේ මගේ දක්ෂකමද එයාගෙ දක්ෂකමද කියලානම්..මම හිතන්නේ දෙන්නගෙම තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ ආදර සම්බන්දතාවයක් ඉදිරියට ගෙනියන්න නම්..එහෙම නැත්නම් ඉතින් හොදම වැඩේ දෙන්නා වෙන් වෙන එක තමයි.දෙන්නම දෙන්නගෙම අවශ්‍යතාවයන් උවමනාවන් වෙනුවෙන් පුලුවන් ආකාරයට කැපවෙනවානම් ඒක තමයි වැදගත් ආදර සම්බන්දයකදී..ආදරය කරන දෙන්නෙක් අතර තෙරුම් ගැනීම අවංකකම නැත්නම් එතනින් එහාට ආදරේ කරලා තේරුමක් නෑ..ඕනිම ප්‍රශ්නයක් කතා කරලා විසදාගන්න පුලුවන් වෙන්න ඕනි...එහෙම නැත්නම් අනාගතේ ගැන හිතලා දෙන්නා සාමයෙන් වෙන් වෙන එක තමයි කරන්න ඕනි..ආදරේ විදින්නයි ඕනි..විදවන්න නෙවෙයි.මම දන්නේ නෑ වෙන කෙනෙක්ට මීට වඩා වෙනස් අදහසක් තියෙන්න පුලුවන්..නමුත් මම කතාකලේ මගේ පුද්ගලික අත්දැකීම් එක්කයි...

    wOw...congratz 4 both f u ;)
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ආදරය මටනම් කවදාවත් සුන්දර වෙලා න. මට ආදරය ඕනේ උන හැමවෙලාවෙම ලැබුනේ වේදනාව විතර i :(:(:(:(:(:(:(:(:(
    මචන් දුක් වෙන්න එපා..ආදරේදි දුක සතුට කියන දෙකම ලැබෙනවා තමයි..ඒත් සැලෙන්න එපා..උඹ වෙනුවෙන් කවුරුහරි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා..

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    මචන් දුක් වෙන්න එපා..ආදරේදි දුක සතුට කියන දෙකම ලැබෙනවා තමයි..ඒත් සැලෙන්න එපා..උඹ වෙනුවෙන් කවුරුහරි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා..

    ehema unoth hodai! :sorry:
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    mata denda tiyenne eka upadesai. da gannakn wadiya bokkenma karanda epa. okkotama kalin wisthara hoyan hitapn. passe duk wela wadak na!:(

    matath oya problem ekama thamai wasanawa peni peni awasanawa lanwenawa.

    මගේ 1st Love 1. කොහොමත් අත්දැකීම් adui නේ ! ඉතින් මම ඉක්මන් උනා වැඩි . මම අහන්ඩ ඉක්මන් උනා වැඩි. මම බොක්කෙන්ම ආදරේ කලත් එයට එහෙම දෙයක් දැනෙන නැතුව ඇති. එය කවදාවත් ආයේ මගේ දිහා බැලුවේ නෑ.මම හිතේ දුකට එක කෙල්ලෙක්වත් දිහා මස 6ක් බලන්නේ නැතුව හිටිය. මගේ යාලුවෝ ටික හිත හදාගන්ඩ උදව් උනා. මම අයෙත් ඉස්සර විදිහට හිතන්ඩ ගත්ත. මට නොදැනීම එක්කෙනෙක් ට හිත ඇදිල ගියා. එත් මේ පර මම පරක්කු වැඩි. එය වෙන කෙනෙක්ගේ වෙලා ඉවරි. ඉක්මන් උනත් වැරදි පරක්කු උනත් වැරදි! ආදරේ කලත් වැරදි නොකලත් වැරදි! :(:(:(:(:(:(:(

    Thanx ayya, mamath oya wage dekata muna deela tyenawa tnax a lot.....

    mekanam aththa api thani unama hithenne me loke me wage dukak labune apita witarai kiyala hamogema adahas kiyawala baluwahama godak aya widawanawa.. e wagema api thani wela na kiyalath hithenawa

    ehema unoth hodai! :සොර‍්රය්:[/QUOඨ්E]

    අනිවා මචන්..මම දන්නේ නෑ හෙට දවසෙදි මට මොන අත්දැකීමකට මුහුණ දෙන්න වෙයිද කියලා..ඒත් මචන් හිත දැඩි කරගනින්...අධිෂ්ඨානශීලී වෙයන්ලා..මමනම් ඕනිම ප්‍රශ්නෙකට මුහුන දෙන්න තරම් හිත දැඩි කරගෙන ඉන්නේ..මමත් සැලෙයි මටත් උබලට වගෙ උනොත්...ඒක මම නෑ කියන්නේ නෑ..මමත් සාමාන්‍ය මනුස්සයෙක්නේ..ඒත් ඒක නිසා ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම නැති කරගන්න එපා..උඹ ආදරේකල කෙනා අසාධාරණ විදිහට උඹව අතඇරලා ගියානම් ඒක ගැන හිතලා දුක් වෙන්න එපා..සතුටු වෙයන් එහෙම උන එක ගැන..මොකද උඹලා ගැලවුනේ මර උගුලකින් නිසා..බොන්න යන්න එපා..ජීවිතේ හදාගනින් කලින්ටත් වඩා හොදට..හැම කෙල්ලම අවංකත් නෑ වංකත් නෑ..හැම කොල්ලෙක්මත් අවංකත් නෑ වංකත් නෑ..දෙගොල්ලොම වැරදි කරනවා...හොද කොල්ලොත් ඉන්නවා හොද කෙල්ලොත් ඉන්නවා..මම ආයෙත් උඹලට කියන්නේ මචන් ජීවිතේ නාස්ති කරගන්න යන්න නම් එපා තව කෙනෙක් නිසා..සිද්දවුනු හැමදෙයක් ගැනම සුබවාදීව බලාපල්ලා..එහෙම බලලා හැදියල්ලා..ආදරේ කරන උන්ටත් මම එක දෙයක් කියන්නම් මචන්..කවදාකවත් හේතුවක් නැතිව තමුන් ආදරේ කරන කෙල්ලව සැක කරන්න යන්න එපා..එහෙම උනාමත් කෙල්ලො වෙනස් වෙනවා හිතාගන්න බැරි ඉක්මනින්..කෙල්ලොන්ව තේරුම් ගන්න හරිම අමාරුයි තමයි..මොකද එයාලා එයාලගෙ ආසාවල් සිතුම් පැතුම් අපි වගේ එලිපිට කියන්නේ නෑ..ඒක එයාලගේ හැටි..ගෑණු ළමයින්ටත් කියන්න තියෙන්නේ එකම දෙයයි..ආදරේ කරපු පලියටම හැමදෙයක්ම දෙන්න යන්න එපා කොල්ලා වෙනුවෙන්..ආරක්ෂා කරගන්න තමුන්ගේ ගවුරවය..අවංකව ආදරේ කරන්න ඔයාලත් කොල්ලට..විශ්වාස කරන්න පුලුවන් උනාම ඔයාලගේ ආසාවල් සිතුම් පැතුම් අදහස් හුවමාරු කරගන්න ඔයාලගෙ කොල්ලත් එක්ක..ඉල්ලන හැමදෙයක්ම කොල්ලට ඔයාලා වෙනුවෙන් දෙන්න බැරිවේවි..ඉවසන්න ...මොකද එයාටත් අමාරුකමක් තියෙද දන්නේ නැහැනේ..ගොඩක් කොල්ලො කෙල්ලට සලකන්න කැමති.ඒකනේ කොල්ලෝ ණයවෙලා හරි කෙල්ලොන්ට තෑගි දෙන්න යන්නේ..මම මේකත් කිව්වේ මගේ යාලුවෝ ලබපු අත්දැකීම් මම දැකපු නිසයි..
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    ආදරේ කරන උන්ටත් මම එක දෙයක් කියන්නම් මචන්..කවදාකවත් හේතුවක් නැතිව තමුන් ආදරේ කරන කෙල්ලව සැක කරන්න යන්න එපා..එහෙම උනාමත් කෙල්ලො වෙනස් වෙනවා හිතාගන්න බැරි ඉක්මනින්..

    අවංකවම ආදරය කරනව කියල දැනුනමනම් කිසිම ගැටලුවක් නැහැ...
    ඒත් ඇදහිය නොහැකි මට්ටමින් හිත රිදෙන මට්ටමින් වැඩ කරල තිබුනම නිකන්ම සැකය ඇති වෙනවා...ප්‍රශ්න කලාම දාල යනව...මොකද ලේසියිනෙ...සැක කලාම වෙනස් වෙන්නෙ ලේසියට.....:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කියල තියෙන දේවල් ගොඩක් ඇත්ත.
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක් වගේම හොඳට තේරුම ගැනීමෙන් කරන්න ඕනෙ දෙයක්.

    දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම් හොදම දේ වෙන්වීම.නැත්නම් පසු කාලෙකදී ඒක ලොකු ප්‍රශ්නයක්.

    අත්දැකීම් කිව්වොත් මමත් අවුරුදු 4ක ආදර කතාවකට මීට ටික කාලෙකට කලින් තිත තිබ්බා.
    ඒකට හේතුව අදහස් වල ප්‍රශ්නයක් තමයි.ඒත් මම වෙනුවෙන් එයා එයාගෙ අදහස් වෙනස් කරල අනාගත බලාපොරොත්තු වෙනස් කරනවට මම අකමැති වීම නිසා අපිට වෙන් වෙන්න වුනා.
    එයා ආදරය වෙනුවෙන් එයගෙ හැම දෙයක්ම අත්හැරිය නම් ඒක මට ලොකු බරක් වෙනවා.ඒකට මම කැමති වුනේ නෑ.ඉතින් අපි වෙන්වුනා.
    ආදරය නැතිවීම ගැන තාම දුකයි.ඒත් ජීවිතය වෙනුවෙන් අපි ගත්තු තීරණ ගැන සතුටුයි.:):):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරය කියන්නේ සමහරුන්ට ආතල් එකක් සමහරුන්ට මාරම කට්ටක් මෙලෝ හසරක් නැති අයත් ඉන්නවා ඔය අතර
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    කියල තියෙන දේවල් ගොඩක් ඇත්ත.
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක් වගේම හොඳට තේරුම ගැනීමෙන් කරන්න ඕනෙ දෙයක්.

    දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම් හොදම දේ වෙන්වීම.නැත්නම් පසු කාලෙකදී ඒක ලොකු ප්‍රශ්නයක්.

    අත්දැකීම් කිව්වොත් මමත් අවුරුදු 4ක ආදර කතාවකට මීට ටික කාලෙකට කලින් තිත තිබ්බා.
    ඒකට හේතුව අදහස් වල ප්‍රශ්නයක් තමයි.ඒත් මම වෙනුවෙන් එයා එයාගෙ අදහස් වෙනස් කරල අනාගත බලාපොරොත්තු වෙනස් කරනවට මම අකමැති වීම නිසා අපිට වෙන් වෙන්න වුනා.
    එයා ආදරය වෙනුවෙන් එයගෙ හැම දෙයක්ම අත්හැරිය නම් ඒක මට ලොකු බරක් වෙනවා.ඒකට මම කැමති වුනේ නෑ.ඉතින් අපි වෙන්වුනා.
    ආදරය නැතිවීම ගැන තාම දුකයි.ඒත් ජීවිතය වෙනුවෙන් අපි ගත්තු තීරණ ගැන සතුටුයි.:):):)

    සලේන්ඩ එපා මචන්.අසාදාරන හේතු මවාපාමින් වෙන උන නෙමේ නේ.කවද හරි හරි යයි.කාලයට ඉඩ දෙන්ඩ.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සලේන්ඩ එපා මචන්.අසාදාරන හේතු මවාපාමින් වෙන උන නෙමේ නේ.කවද හරි හරි යයි.කාලයට ඉඩ දෙන්ඩ.

    ඔව් මචන්
    වෙන්වුන එක ගැන දුකක් නැත්තෙම නෑ.
    එත් ගත්තු තීරනය ගැන හිතද්දි සතුටුයි.
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ඔයාලට විතරක් නෙවේ මටත් ආදරය කියන්නේ දුකක්............එපා වෙලා ඉන්නේ:(

    adare kiyanne maha joke akak.wedak nethi welawata fun ake inna maru wedak............................:lol::lol::lol::lol::lol::lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    කියල තියෙන දේවල් ගොඩක් ඇත්ත.
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක් වගේම හොඳට තේරුම ගැනීමෙන් කරන්න ඕනෙ දෙයක්.

    දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම් හොදම දේ වෙන්වීම.නැත්නම් පසු කාලෙකදී ඒක ලොකු ප්‍රශ්නයක්.

    අත්දැකීම් කිව්වොත් මමත් අවුරුදු 4ක ආදර කතාවකට මීට ටික කාලෙකට කලින් තිත තිබ්බා.
    ඒකට හේතුව අදහස් වල ප්‍රශ්නයක් තමයි.ඒත් මම වෙනුවෙන් එයා එයාගෙ අදහස් වෙනස් කරල අනාගත බලාපොරොත්තු වෙනස් කරනවට මම අකමැති වීම නිසා අපිට වෙන් වෙන්න වුනා.
    එයා ආදරය වෙනුවෙන් එයගෙ හැම දෙයක්ම අත්හැරිය නම් ඒක මට ලොකු බරක් වෙනවා.ඒකට මම කැමති වුනේ නෑ.ඉතින් අපි වෙන්වුනා.
    ආදරය නැතිවීම ගැන තාම දුකයි.ඒත් ජීවිතය වෙනුවෙන් අපි ගත්තු තීරණ ගැන සතුටුයි.:):):)

    ඒ වගේ කැපකිරීම් කරන්න වෙනවා...දරාගන්න අමාරුයි සමහර වෙලාවට...ඒත් මොනා කරන්නද...
    දෙන්නට දෙන්න හොඳටම ගැලපුනත්...කොයි තරම් ආදරය කලත් අන්තිමේදි දෙමාපියන් විරුද්ධ වුනාමත් වෙන් වෙන්න වෙනවනේ...:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒ වගේ කැපකිරීම් කරන්න වෙනවා...දරාගන්න අමාරුයි සමහර වෙලාවට...ඒත් මොනා කරන්නද...
    දෙන්නට දෙන්න හොඳටම ගැලපුනත්...කොයි තරම් ආදරය කලත් අන්තිමේදි දෙමාපියන් විරුද්ධ වුනාමත් වෙන් වෙන්න වෙනවනේ...:)

    ඔව් දෙමාපියන් අකමැතිම නම් ඒත් වෙන්වෙන්න වෙනවා තමයි.
    මොනව වුනත් අපි මුනිම හිතන්න ඔනෙ ඒ ගොල්ලො ගැන.