වීඩියෝ සංස්කරණය පිළිබද..... Video editing.....??? (ඔබ දන්න දේ)

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වීඩියෝ සංස්කරණය පිළිබද..... Video editing.....??? (ඔබ දන්න දේ)

    මට සෑහෙන කාලෙක ඉදල තිබ්බ ගැටළුවක් ගැන තමයි අද එළකිරි යාළුවන්ගෙන් අහන්නෙ.

    (:)මේ දක්වා මට තිබ්බ යම් යම් ගැටළුවලට සාර්ථක විසදුම් ලබා දීපු යාළුවන්ට හෘදයාංම සෟතූතියත් පිරිනමනවා:))

    adobe_premier2.png

    Corel+Video+Studio+Pro+X2+photo.jpg

    phone එකේ හරි normal digital camera එකකින් හරි ගත්තු video clip එකක්(සාමාන්‍යෙයන් විනාඩි 5ක් 6ක් වගේ) Adobe Premier නැත්නම් Corel Video Studio වාගේ edit කරන software එකකින් , පොඩි title කෑල්ලක්, පොඩි logo එකක්, sound clip එකක් වගේ දාල, AVI නැත්නම් WMV විදිහට Render කරගත්තම ඒකේ file size එක සෑහෙන්න ලොකුයිනේ :rolleyes::rolleyes::rolleyes:. උදා: විනාඩි 5ක video clip එකක් උනත් 450mb -500mb විතර වෙනවා......:rolleyes::rolleyes:

    එ්ත් professional videos වල එච්චර file size වැඩියෙන් පෙන්නන්නෙ නෑ.... ඒවායේ video render කරන්න වෙනමම ක්‍රමයක් භාවිතා වෙනවාද කියල දන්න එළකිිරි යාළුවෝ ඉන්නවානම් comment එකක් දාල යන්න. නැත්නම් bump එකක් හරි දාන්න. වටිනා උපදෙස් වලට සූතූතියි.:D:D:):)
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    coral video studio wala nam share walata gihin save karana thana thinawa mpeg optimizer kiyala ekak eken wisad ekak enawa eken apita ona file size ekata video eka render karaganna puluwan.. :)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    avi walin out karanne uncompressed video ekak machan.eka hariyata RAW image ekak hari flac audio file ekak hari wage.ewage waasiya thawaduratat edit karanna balaporoththu wenawanam witarai.ubata final out eka ganna onanam 264 wage .mp4 file ekak ganin.naththam youtube, mobiles walata hodatama hariyana presets enawa ne.ekak dapan.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    coral video studio wala nam share walata gihin save karana thana thinawa mpeg optimizer kiyala ekak eken wisad ekak enawa eken apita ona file size ekata video eka render karaganna puluwan.. :)

    ඒකෙන් ගත්තත් video size බං...

    avi walin out karanne uncompressed video ekak machan.eka hariyata RAW image ekak hari flac audio file ekak hari wage.ewage waasiya thawaduratat edit karanna balaporoththu wenawanam witarai.ubata final out eka ganna onanam 264 wage .mp4 file ekak ganin.naththam youtube, mobiles walata hodatama hariyana presets enawa ne.ekak dapan.

    ඒ format වලින් අරගෙන videos වලින් dvd burn කරද්දි පට්ටෙ quality loss වෙන්න ගන්නවනේ...:yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    video quality අඩු නොවී dvd burn කරන්න පුළුවන් හොද software මොනවාද....??
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    adobe encore dvd wage softwear ekakin try karapan,ekko softwear eken direct DVD ekatama burn karapan.nattan Avi wage format ekakin nam render karala thiyenne encore wage softwear ekakata dala write karapan :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    video quality අඩු නොවී dvd burn කරන්න පුළුවන් හොද software මොනවාද....??
    uba mona quality eken render karath uba DVD ekata burn karanakota eka 720x576 ta hedenawa ne,ubata full HD oni nam Blueray Disk ekakata burn karapan,DVD gehuwath full Quality eka ganna ba :)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    uba mona quality eken render karath uba DVD ekata burn karanakota eka 720x576 ta hedenawa ne,ubata full HD oni nam Blueray Disk ekakata burn karapan,DVD gehuwath full Quality eka ganna ba :)

    ඒක ඇත්ත...:ස්තූතියි.... yes:

    adobe encore dvd wage softwear ekakin try karapan,ekko softwear eken direct DVD ekatama burn karapan.nattan Avi wage format ekakin nam render karala thiyenne encore wage softwear ekakata dala write karapan :)

    Ok Thanks..:D

    ට්‍රයි කරල බලන්නම්...:D