1. Electronic Cash register Help

    මචන්ලා මම පොඩි බිස්නස් එකකට electronic cash register එකක් බැලුවා.. ගොඩක් තැන් වල ගනන්.. Barclays එකේ එකක් තියේ ටිකක් අඩුවට. Features එහෙමත් හොඳයි.. cash register වල වැඩ කරපු කෙනෙක් එහෙම ඉන්නවනම් කියනවද? නොදන්න ‍දේවල් ටිකක් අහගන්න තියේ... http://online.barclays.lk/bc/itemdesc.asp?ic=29919&eq=&Tp=
  2. Honda CB250RS සීට් කවර්

    Honda CB 250 RS බයික් එකක සීට් කවර් එකක් ගන්න තැනක් කට්ටිය දන්නවද? ඔරිජිනල් වගේ වෙන්න ඕනා... :D:D
  3. Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    Honda CBR 150R ගැන දන්නෙ කවුද? මචංලා මම පොඩි බයික් එකක් හොයනවා.. මේක ටිකක් ලංකාවේ අඩුයි.. මීගමුව පැත්තෙ කට්ටිය එහෙම ගෙන්නනවා කියලා ආරංචි උනා.. දන්න කෙනෙක් ඉන්නවා නම් ගෙන්නන කෙනෙක්ගේ හරි විකුනන කෙනෙක්ගේ හරි සම්බන්ධ කරගන්න විදිහක් හොයලා දෙන්න පුලුවංද? බයික් එක CBR 150R. තායිලන්තෙ තමයි හදන්නෙ...
  4. කුඩා බලශක්ති ප්‍රභව යතාර්ථයක්ද?

    කුඩා බලශක්ති ප්‍රභව යතාර්ථයක්ද? අද ලෝකයේ ඇති විශාලම ගැටලුව තමයි ශක්තිය.. බලශක්ති අර්බුදය සෑම රටකටම පාහේ දැනෙන්න පටන් අරන්.. පොසිල ඉන්ධන වල කාලය බොහොම ඉක්මනින් අවසන් ‍වීගෙන යනවා. මේ නිසා බොහෝමයක් රටවල් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳ අවධානය යොමු කරමිනුයි සිට්න්නේ. නමුත් මේ හැමෝටම තියෙන විශාලම...

    No contents