මචන්ලා මම පොඩි බිස්නස් එකකට electronic cash register එකක් බැලුවා.. ගොඩක් තැන් වල ගනන්.. Barclays එකේ එකක් තියේ ටිකක් අඩුවට. Features එහෙමත් හොඳයි.. cash register වල වැඩ කරපු කෙනෙක් එහෙම ඉන්නවනම් කියනවද? නොදන්න දේවල් ටිකක් අහගන්න තියේ...
http://online.barclays.lk/bc/itemdesc.asp?ic=29919&eq=&Tp=
http://online.barclays.lk/bc/itemdesc.asp?ic=29919&eq=&Tp=
Last edited: