ඩොස් ගේම් වෙත කාලතරණය Part I
DOS ගේම්,මේවා ඇත්තටම අපි අතරින් සෙමෙන් ඈත්වුනු සුන්දර දෙයක් කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා. Ms DOS, පුද්ගලික පරිගණක සඳහා හදුන්වාදීමත් සමග අප අතර ජනප්‍රිය උන මේවා windows 95, 98 කාලය දක්වාම අප අතර පැවතුනා. තාක්ෂණයේ දියුණුවත් එක්ක අලුත් පරිගණක ක්‍රීඩා මගින් මේවා...