1. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    තමන්ම මෙලඩි කරලා, තමන්ම lyrics කරලා, තමන්ම sing කරනවා නම් හිමිකරුවෝ තුන්දෙනෙක් නෑ, තමන් විතරයි... බටහිර සංගීත ආකෘතියේදී මේ අංශ තුනම එක්කෙනෙක්මයි කරන්නේ. ඒ නිසා අයිතිය පිළිබඳ ගැටලු නෑ... ලංකාවේ සංගීතඥයෝ, ගායකයෝත් ඒ වගේ වුනානම් ඔය ගැටළුව නෑ... අයිතිය එන්නේ කොහොමද කියලා මට නම් තේරුමක් නෑ සහෝ...
  2. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    Velocity Sensitivity එකට සරලව කියන්නේ ටච් සෙන්ස් (Touch Sens) කියලා... ගොඩක් වෙලාවට කීබෝඩ් එකේම කොනක ප්‍රින්ට් කරලා ඇති. නැත්නම් කීබෝඩ් එක ඔන් කරලා ප්ලේ කරලා බලන්න. හිමින් කී එකක් එබුවාම ලාවට සවුන්ඩ් වෙයි. හයියෙන් එබුවොත් loud sound වෙයි... එච්චරයි... සරලයි... වැඩිය හිතන්න එපා !
  3. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියම අයිඩියාව !!! :yes::yes::yes: මුලින්ම අපි ගූගල් ටෝක්, ෆේස්බුක්, ස්කයිප් ID ටික ෂෙයාර් කරගමු... ෆෝන් නම්බර් ෂෙයා කරගන්න එක ඊට පස්සේ සලකා බලන්න පුළුවන් !!! හැබැයි මේ ත්‍රෙඩ් එකේදී නෙවේ... Group එකේදී !!!
  4. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මේක ලංකාවෙත් කොමන් පාවිච්චි වෙන හොඳ ඩයිනමික් වොයිස් මයික් එකක්... හෝම් ස්ටුඩියෝ එකකට වුනත් අවුලක් නෑ...
  5. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ඔය ගැන නම් දන්නෑ සහෝ !!! :no::no::no:
  6. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    පට්ටම හැපී... මෙච්චර කල් මගේ DAW එකෙන් live Keyboard Perform කරන්න බැරුව හිටියේ... පට්ටම Latency එකක් එනවා. ගහලා ටිකක් ගියාමයි සවුන්ඩ් වෙන්නේ... Quantize කරලත් තේරුමක් නෑ, ඒ තරම්ම Lag එකක් එනවා... මට කම්පෝසින් එපා වෙලා හිටියේ...:sorry::sorry::sorry: ඊයේ බාලා, දාලා... අද චෙක් කරලා බැලුවා...
  7. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මචංලා, ඕක Korg i3. මම අනන්තවත් ප්ලේ කරලා තියෙනවා... මම නම් live ප්ලේ කලේ... හැබැයි Workstation Features තියෙනවා... 1993 ද කොහෙද release කරලා තියෙන්නේ ! sounds නම් කොලිටි !!! layer කරන්නත් පුළුවන් !!! දැන් නම් හොයන්න අමාරුයි !!!
  8. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ඔහොම තමා බං සහෝ, අප්පු ලගේ වයසෙදි මමත් නොසෑහෙන්න පිස්සු නැටුවා... රැයක් දවාලක් නැතුව බෑන්ඩ් කෙරුවා... ලැබුනේ Experience එක විතරයි... ඒකෙත් ඇති වැඩක් නෑ මම මියුසික් අත හැරියොත්... ඒකයි මේ ඩිජිටල් මියුසික් වලට බහින්න හදන්නේ !!! වයසට යන එක නවත්තන්න බෑනේ බං !!! හොඳම දේ පුළුවන් කාලෙදී, පුලුවන් දේ...
  9. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    එනං උඹත් අංකල්, මමත් අංකල්, Imad සහෝත් අංකල්... :lol::lol::lol: මට 28 යි බං !!!
  10. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    PIPE instruments http://www.hammersound.com/cgi-bin/soundlink.pl?action=view_category&category=Pipe&ListStart=0&ListLength=15
  11. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ඔන්න දැනුයි මමත් මේ බලන්නේ... පට්ට තමා !!!
  12. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ක්‍රිෂ් සහෝ, ඔව්වා ටික බං පට්ට පරණ ෆෝරම් එකක තිබිලා හම්බවුනේ. මම ඇරලාවත් බැලුවේ නෑ... සොරි බං අවුල් නං !!! ගන්නම දෙයක් නැද්ද ඔව්වයේ ???
  13. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    Sound Fonts (SF) මෙන්න සහෝලා sound Fonts (sf2) බාගන්න සයිට් ටිකක්... බලපල්ලා මෙව්වයේ බඩු හොඳද කියලා !!! http://www.emusicmag.com/soundfonts.php http://www.sf2midi.com/ http://www.hammersound.net/ ftp://ftp.lysator.liu.se/pub/awe32/soundfonts/ http://www22.brinkster.com/guraydere/...
  14. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මම ක්‍රවුන් එකට කෝල් කරා... 7000/- සිට 12,000/- වගේ වෙනකල් Used Midi Keyboards / controllers තියෙනවාලු... YAMAHA / Casio / Roland තමා තියෙනවා කිව්වේ... කැසියෝ නම් අනිවා තියෙනවා... අප්පු සහෝට පුළුවන් නම් යන ගමන් ඔළුව දාගෙන යන්න...
  15. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    අප්පුහාමි හා නඩය සමග සරිගම කෑම සඳහා අද රෑ ගෙදර ගොස් පළතුරු වළල්ල (FL) කමි !!! :lol::lol::lol:
  16. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    Abelton එකයි, මම පාවිච්චි කරන MMM17 එකයි දෙකම බොහෝ දුරට එක වගේ... FL පට්ට තමා මම දන්නවා... මම අළුත් සොෆ්ට් එකකට මාරු වෙන්න කම්මැලියි බං. කමක් නෑ, ට්‍රයි කරමු... :yes: Cubase එකත් ඕනේමද බං ??? FL එක්ක Audition තිබ්බම මදිද ??? :eek: මම MMM17 වලට මෙච්චර ආස ඒකේ තියෙන් පට්ට instruments සෙට් එක...
  17. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :oo::oo::oo: vibrato, Tremolo, Modulation ඔය ඔක්කොම එක වගේනේ මචංලා, එක එක Applications වලදී එක එක නම් ??? කියපු එක වැරදිද දන්නෑ... නිවැරදි කරපල්ලා !!!
  18. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    සහෝ, උඹ කොහෙන්ද ගත්තේ ??? මොකක්ද Brand එක ??? Modulation, Pitch bend, Keys, midi කොහොමද ???

    No contents