1. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :no::no::no: හරියන්නෑ !!! මගේ DAW එකට ඔව්වා නෑනේ !!! FL වලට මාරු වෙන්න වෙයි වගේ !!! :(:(:(
  2. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මචං, ඒකෙන් කරන්නේ sound එකට පොඩි වෙව්ලන ගතියක් එකතු කර එක !!! වයලීන් එකක්, ගිටාර් එකක් වගේ ප්ලේ කරද්දී ඇඟිල්ලෙන් ගස්සනවා වගේ දැකලා තියේද ?
  3. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :no::no::no: Pro එකක් නම් නෑ බං !!! පාට් එකක් අල්ලගන්න පුළුවන් තරමේ පොඩි කීබෝඩ් එකක් තියෙන්නේ... මට DAW එක්ක වැඩ කරන්න කම්මැලි වෙලා ඉන්නේ ඒකයි . midi Controller එකක් වත් තිබ්බා නම් ෂේප් ! දැන් තියෙන්නේ පරණ Casio එකක් :dull::dull::dull:
  4. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    සහෝ, පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරනවාද ? ප්ලගින්ස් තියෙනවාද ???
  5. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මචංලා මේකේ Modulation Controller එකක් තියේ ද ???
  6. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මම යනවෝ ! සුභ රාත්‍රියක් හැමෝටම !!!
  7. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    කීබෝඩ් එක නම් M-Audio එකක් වගේ දැක්කේ !!! පට්ට ප්ලගින් එකක් නේ ??? සහෝලා, මට Portamento ඇඩ් කරගන්න පුළුවන් විදියක් කියනවාද ? මේ වීඩියෝ එක දැක්කමයි කල්පනාවට ආවේ !!!
  8. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    තියෙන්නේ නම් world wide තියලා (excl - Brazil)
  9. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මචං, අර Ebay ලින්ක් එකේ තියෙන්නේ Shipping එක්කම US $83.00 කියලා ! custom clear කරන්න කොහොම වෙයිද දන්නෑ... මේව්වට tax වදිනවද ???
  10. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    M-Audio KeyRig 49 - Easy-to-Use 49-Note USB Keyboard http://www.m-audio.com/products/en_us/KeyRig49.html ඕක ඩොලර් 130 ක් වගේ... ඒ කියන්නේ 17,000/- ක් විතර !!!
  11. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    Flute VSTi ක්‍රිෂ් සහෝ. ඔයාට ඕනේ කිව්වේ මේ ජාතියේ Flute එකක්ද බලන්න. http://snd.sc/JrBApl හැබැයි මේකේ modulation මදි වගේ... modulation වලට VST Fx තියෙනවා නේද ???
  12. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මගේ යාළුවෙක් පාවිච්චි කරන්නෙත් ඕක තමා ! බෙරින්ජර් නේද බ්‍රෑන්ඩ් එක... කොහොමද කීබෝඩ් එකේ තත්ත්වය ???
  13. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :yes::yes::yes: ඔය එන්නේ !!!
  14. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    තියරි ටික ප්‍රැක්ටිස් කරගත්තොත් තමා සහෝ උඹේ ඔළුවට වැටෙන්නේ !!! කමක් නෑ අපි වැඩේ කරගෙන යමුකෝ !!!
  15. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    කීබෝඩ් එකක් ගෙදර තියෙනවද සහෝ ? කැමති නම් මං western Music බේසික් ටික කියලා දෙන්නම්... මහ දෙයක් දන්නේ නම් නෑ... ඔයාට අල්ලගන්න පුළුවන් වේවි !!! අපේ අනෙක් සහෝලත් හෙල්ප් එක දේවි නේ !!!
  16. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මොනවා කියලා කමෙන්ට් කරන්නද ??? පැත්තක් අල්ලන් අඬනවා මිසක් !!! මෙව්වට කමෙන්ට් කරන්න භාෂාවේ වචන මදි !!! :cool::cool::cool:
  17. chathudscp

    අප්පු !!! මාව Group එකට ගන්නැද්දෝ........!!!! :(

    අප්පු !!! මාව Group එකට ගන්නැද්දෝ........!!!! :(

    No contents