1. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    තැන්කූ Bro / sis :oo: ඹට ඕක embed කරගන්නම බැරි වුනා බං !!! උඹට බොහොම ස්තුතියි වීඩියෝ එක embed කලාට ???
  2. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    MaXXXa !!! නිකන් ඉන්න වෙලාවට ආතල් එකේ මේසේට තට්ටු දාන එක මේ ත්‍රෙඩ් එක බලන ගොඩාක් අයගේ පුරුද්දක් වෙන්නැති... අයි-ෆෝන් එකට ඇවිත් තියෙන මේ App එක බලන්නකෝ... මේසේ උඩ ඩ්‍රම් සෙට් එක !!! ඇඬෙනවා නේ ??? http://www.youtube.com/watch?v=67wYoefHqug&feature=player_embedded
  3. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ක්‍රිෂ් සහෝ, මම ඒ ගැන දන්නේ නෑනේ ??? පොඩ්ඩක් දැනුවත් කරනවද මොකක්ද සීන් එක ??? :confused:
  4. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මේ ට්‍රැක් එක නම් Superb සහෝ ! පියානෝ නම් ලස්සනටම තියෙනවා... ම්ම්... ඩ්‍රම්ස් ට්‍රැක් එකට පොඩි Ambiance Reverb එකක් දැම්ම නම් මොකද ? ඔයාගේ ට්‍රැක් තුනම හොඳට කරලා තියෙනවා... සුභ පැතුම් !!! ඔහොම යං !
  5. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියමයි සහෝ, ලස්සනට තියෙනවා... choir හරි synth pad එකක් හරි බැක් එකෙන් දැම්මා නම් හොඳයි වගේ කියලා මට හිතුනා... බේස් ලයින් එක පොඩ්ඩක් පාලු වගේ නිසා... මගේ අදහස හොඳද !!! කට්ටිය හෝ ගාලා tracks හදනවා නේද ???
  6. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ඔන්න දැන් ඇහැව්වා සහෝ... නියමයි ! අඩුපාඩු කියන්න මං වැඩකාරයෙක් නෙවෙයි... සහෝ තාම මේ ගැන ඉගෙනගන්නවා කියලා මං දන්නවා.... දිගටම කරන් යමු... !!! ජය !!! ඔන්න මමත් Sound Cloud එකක් හදාගත්තා !!!
  7. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    කෝ බං track එකක් !!! දැක්කේ නෑනේ :oo::oo::oo: දාමුකෝ බලන්න !!!
  8. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    MMM17 මෙන්න MAGIX Music Maker 17 එකේ Built-in Virtual Instruments (VSTi) ටිකක්... http://www.youtube.com/watch?v=-EEMgZPZoDU&feature=related
  9. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    සවුන්ඩ් ක්ලවුඩ් වැඩේ එළම තමා... අපි මේ ත්‍රෙඩ් එකට පොදුවේ පාවිච්චි කරන්න එක සවුන්ඩ් ක්ලවුඩ් ගිණුමක් හදාගමුද ? එතකොට නොදන්න අයටත් ඒ account එකට ලේසියෙන් අප්ලෝඩ්ස් දාන්න පුළුවන් ... ස්තුතියි සහෝ මේක මතක් කලාට !!!
  10. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ඕක ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩිය වෙනවා සහෝ. නියම භාණ්ඩයක්... ස්තුතියි පෝස්ට් කලාට...ඕකේ strings නෑ. touch Screen එක තමයි Pluck කරන්න තියෙන්නේ... මැක්සා !!! අප්පු සහෝ ගෙන් අවුලක් නැත්නම්, අලුතෙන් ආපු මියුසික් ගැජට්ස් ගැන මට අප්ඩේට්ස් ටිකක් පෝස්ට් කරන්න පුළුවන්... අප්පු සහෝ ???
  11. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ස්තුතියි සහෝ ! මම බලාපොරොත්තු වෙන්නේ පොඩි කික් එකක්... පටන්ගන්න තැනක්... අපේ ඇඟේ මියුසික් තියෙනවනේ බං... නවත්තගන්න හැදුවත් නවතින්නේ නෑ... සංසාර පුරුද්ද වෙන්නැති !!! මමත් කැමති තනියෙන් ඉගෙන ගන්න බං... මියුසික් ගැන එක්ස්පීරියන්ස් එකයි knowledge එකයි තියෙන එකේ, දන්න දෙයින් වැඩක් ගන්නත් ඕනේනේ බං ...
  12. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ස්තුතියි සහෝ, ක්ලාස් එකකට යන්න සල්ලි නැති නිසානේ අපි මේ ත්‍රෙඩ් එකේ කැරකෙන්නේ... ඔයාලා දෙන මේ උපකාර වලට ගොඩක් ස්තුතියි... දැනුම තියෙන්නේ බෙදන්න මිසක් ගොඩ ගහගන්න නෙවෙයි නේ ! ඔයාලා හැමෝම මෙහෙම දැනුම බෙදලා දෙන එකෙන් ඔයාලගේ සංගීත දැනුම තව තවත් වැඩිවෙන්න ඕනේ !!! ජය !!! ඔයා දීලා තියෙන සැකසීම් වලින්...
  13. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :confused::confused::confused::confused::confused:
  14. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    කේස් නැහැ මචංලා... මං අහන්නේ ඇයි මමත් අමිල වගේ කියන්නේ කියලා... :rolleyes::rolleyes::rolleyes:
  15. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :rolleyes::rolleyes::rolleyes: සහෝලා, මං මේ ත්‍රෙඩ් එකට ඇණයක් වගේ නම් මම වෙතනින් වාත වෙන්නම් ! ක්‍රිෂ් සහෝ, මොකද බං උඹ මාව අමිල කියලා හිතාගෙන හරහට උත්තර දෙන්නේ ??? මචංලා, මිස්අස්ඩස්ටෑන්ඩ් කරන්න එපා... බලපන් මගේ ප්‍රොෆයිල් එක මම 2007 එළකිරියට ආවේ...! අමිල සහෝ පොල්ලක් තියලා නම් ඒක මගේ ප්‍රශ්ණයක්...
  16. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    උඹ නම් දෙයියෙක් බං !!! මට ඕනේ වුනේ ඔය ටික තමා.... පින්තූරත් එක්කම පැහැදිලි කලාට ගොඩාක්ම ස්තුතියි සහෝ... ඔය විදියට පැහැදිලි කලාම මට අල්ලගන්න ලේසියි... වැඩේ පැහැදිලියි මචං... මං පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නම්... ඔයාගේ දැන්ම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් පිං !!!
  17. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මචං ! ඕවා Stand-alone Softwares නෙවේ. ඒ කියන්නේ බාපු ගමන් වැඩ ගන්න බෑ... ඔයා music Creations වලට use කරන DAW සොෆ්ට්වෙයාර් එකට මේ ප්ලගින්ස් import කරගන්න ඕනේ... ඊට පස්සේ ඔයාගේ සොෆ්ට් එක ඇතුලේ වෙනම පැනල් එකක් විදියට ඔය ප්ලගින්ස් open වේවි... ඔයාට සීන් එක පැහැදිලි නැත්නම් පාවිච්චි කරන සොෆ්ට් එක...
  18. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    හෙ හේ !!! මම මේ අමිලගෙයි අරෝෂ් ගෙයි පරණ වලිය තියෙන පේජ් ටික බල බල එන්නේ බං ! ඇයි උඹ එහෙම ඇහැව්වේ ??? බලපන්කෝ පොඩ්ඩක් ප්‍රොෆයිල් දෙක බලලා :no::no::no: එහෙම ගිහිල්ලා වියදම් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මචංලා ඉන්නේ... පවුලක් රකින්නත් ඕනේ ! පොඩියට, ලාවට හරි composing වලට ඕනේ බඩු ටික සෙට් කරගෙන...

    No contents