වැදගත් පෝස්ට් එකක් මචංලා...
දැක්කේ නැති වුනත්, ඉන්ද්‍රිය ගෝචර නැති වුනත්... මේ ලෝකේ හැම දේම මිනිහාට තේරුම් ගන්න පුළුවන් කියලා හිතන එක වැරදියි. අපි පෘථිවිය මත දියුණුම සත්ත්වයා බව ඇත්ත. ඒත් විශ්වයත් එක්ක බැලුවම !!! ???
නොදන්න දේ නෑ... බොරු... කියලා ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඒක ගැන...