හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කු#
“මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක් ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම ජීවත් වෙති...”
මේ පාඨ කිහිපය උපුටා...