1. Martin Garrix

    අඩු ගානට ලැප් එකක්

    මගේ යාලුවෙක් 100,000 කට විතර ලැප් එකක් හොයනවා ගෙවන්න ගන්න. singer, abans, softlogic මේ තුනෙන් එකකින් තමයි ගන්න වෙන්නෙ. මේකේ කට්ටිය ඉන්නවද ඕකෙන් ලැප් ගෙවන්න ගත්ත. ඔය ගානට ගන්න පුළුවන් හොද ලැප් මොනාද?
  2. Martin Garrix

    iPhone 12 mini 256 GB or iPhone 12 128 GB?

    මේ phone දෙකම same price යන්නෙ. phone දෙකේ features ඔක්කෝම same ( camera, chepset, cpu, gpu etc ) වෙනසකට තියෙන්නෙ Battery එකයි Display එකයි විතරයි. phone එක ගන්නෙ ගොඩක්ම videography වලට ඕනේ වෙන නිසා. මට තාම හිතාගන්න බෑ දෙකෙන් කෝකද ගන්නෙ කියලා. storage එක 256 GB තියෙන නිසා iPhone 12 mini එක...
  3. Martin Garrix

    Payment Gateway Needed

    කවුරුහරි දන්නවද ලංකාවේ ඉදන් Stripe ගන්න විදිහ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්
  4. Martin Garrix

    Honeywell Air Cooler ප්‍රශ්නයක්

    මම Honeywell Air Cooler CL15AE එකක් ගත්තා දැනට අවුරුද්දකට විතර කලින්. මේක on කරාම තත්පර 2 ක් විතර ගිහින් off වෙනවා. මොකද්ද කරන්න ඕනේ මේකට? :(
  5. Martin Garrix

    ජෙනුයින් වාහන අමතර කොටස්

    BMW genuine accessories ගන්න තැනක් දන්නවද කවුරුහරි අඩුවට. Plugs 4ක් දාන්න වෙලා තියෙනවා. කොළඹ, කුරුණෑගල, නුවර ගන්න තැනක් තියෙනවද?
  6. Martin Garrix

    Questions Fiverr කරන අයගෙන් උදව්වක් ඕනෙ

    seoclerk එකෙන් SEO සර්විසස් අරන් ෆයිවර් එකේ සෙල් කරන එක sucsess ද? එහෙම කරන අය ඉන්නවද?
  7. Martin Garrix

    Questions හෙට කර්ෆිව් අස්සෙ එලියට බහින්න පුලුවන්ද?

    මචන්ලා මගෙ ලැප් එකේ චාජර් එක ඔෆිස් එකේ දාලා ඇවිල්ලා. දවස් දෙකක්ම කර්ෆිව් හින්දා චාජර් එක ගේන්නම වෙනවා. ෂේප් එකෙ උදේ 7 ට විතර ඔෆිස් එකට ගිහින් මගෙ බඩු ටික ගන්න පුලුවන් වෙයිද🥺 මාව පොලිසියෙන් අල්ලගනීද
  8. Martin Garrix

    අළුතෙන් කණ්නාඩි ගන්න ඉන්න අයට

    මම අලුතෙන් කන්නාඩි දෙකක් හැදුවා නුවර සමරසිංහ එකෙන්. ලොකු කාලයක් පාවිච්චි කරන්න ඕනේ හින්දා 30ක් දීලා හැදුවා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව. ෆ්‍රේම් එකට නම් 14500 ගියෙ. මේකෙ ලෙන්ස් එකට 19500ක් ගත්තා උන්. Photochromic ( අර අව්වට ගියාම කළු වෙන එක ) + Blue Cut ලෙන්ස් එකක් දාලා හැදුවේ. නොර්මල් බ්ලූ...
  9. Martin Garrix

    නැතිවූ license එක

    License එක නැතිවෙලා. කොහොමද ආයෙ හදාගන්නෙ. Learners ගිහින් මුල ඉදලා හදන්න ඕනෙද එහෙම නැත්තන් වෙන විදිහක් තියෙනවද?:sorry:
  10. Martin Garrix

    Digital Marketing Degree

    කිරියේ ඉන්නවද digital marketing කරන අය? Digital Marketing Degree එකක් කරන්න ආසාවක් තියෙනවා. Degree එක කරන එක වටිනවද? ව්ශේෂයෙන්ම ලංකාව වගේ රටකට?
  11. Martin Garrix

    Germany වල පදිංචියට යන්න කැමතිද?

    Germany වල පදිංචියට යන්න කැමතිද? Germany වල ඉන්න කට්ටිය පොඩි උදව්වක් ඕනෙ. මචන්ලා Student Visa දාලා Germany යන්න කියලා හිතගෙන ඉන්නවා එහෙ education free නිසා. රට යන procedure එක කොහොමද හරියටම වෙන්නෙ? යන්න වයස බලපාන්නෙ නැද්ද? ඉක්මනට visa approve වෙනවද? යනවනම් කොහොමද යන්න තියෙන හොදම විදිහ? language...
  12. Martin Garrix

    Kobe Bryant Dies in Helicopter Crash

    Kobe Bryant, the Los Angeles Lakers superstar who won five championships with the team and was often compared to the legendary Michael Jordan, died Sunday in a helicopter crash. He was 41. Officials confirm to Variety that Bryant was a passenger on board a helicopter that crashed in the L.A...
  13. Martin Garrix

    Beginners Guide to Google Adsense

    අලුතෙන් site එකක් පටන්ගන්න niche ideas ගැන thread එකක් මේකේ දාලා තිබුනා. කාටහරි පුලුවන්ද ඒ thread එකේ link එක දාන්න.:)
  14. Martin Garrix

    GAME OF THRONES SEASON 08

    game of thrones live stream karanna widihak tiyenawada? Netflix natha:sorry::sorry:
  15. Martin Garrix

    Adsense කරන අය

    Adsense කරන කාටහරි මේ email එක ඇවිත් තියෙනවද? :confused: මේක කොහොමද හදාගන්නේ කියල දන්නවද? Dear Publisher, We haven’t yet received a response via this form and would like to remind you about the following: On May 25 this year, we updated Google’s EU User Consent Policy to coincide with the...
  16. Martin Garrix

    ලැප් එකේ බැටරි ලයිෆ් වැඩි කරගන්නේ කොහොමද

    ලැප් එකේ බැටරි ලයිෆ් වැඩි කරගන්නේ කොහොමද මම අලුතෙන් ගත්ත ASUS Zenbook එකක්. දන්නා කෙනෙක් කියනවද ලැප් එක යුස් කරන වෙලාවට චාර්ජ් එකට ගහලා තිබ්බට අවුලක් නැද්ද? එක battery එකට හොදයිද නරකයිද?
  17. Martin Garrix

    Black Friday Deals

    Black Friday වලට JBL Flip 4 එකක් ගෙන්නගන්න කියල බැලුවේ අඩු ගානකට? speaker එකක් ගෙන්න බැරිවෙයිද දැන් ආණ්ඩුවෙන් තහනම් කරපු හින්ද?
  18. Martin Garrix

    ඇමරිකාවේ

    USA වල ASUS store එකට ඩිරෙක්ට් පේ කරලා ලැප් එකක් ගෙන්නගන්න කියලා බැලුවේ. වැඩේ කියන්නේ මුන් USA වලින් පිට රටවල් වල පේමන්ට් accept කරන්නේ නෑ. මේකට මොකද කරන්නෙ? international valid කාඩ් තියෙනවද? American Express card වලින්වත් බැරිද පේමන්ට් එක කරන්න :(
  19. Martin Garrix

    ASUS LAPTOP HELP

    USA වලින් $800 ට විතර ගන්න හොද ලැප් එකක් කියන්න. එහෙන් ගෙන්නද්දී වොරන්ටි හම්බෙනවද ?
  20. Martin Garrix

    Asus, Lenovo, Toshiba Laptop

    Asus, Lenovo, Toshiba මේ ලැප්ටොප් බ්‍රෑන්ඩ් තුනෙන් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද? Agent ලා කවුද? Use කරන අය කියන්න. නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යන්න:baffled:

    No contents