congratzz 4 da new BIKE
මචං කඩෙන් දෙන board එක දාගෙන යන්න බැහැ..!!, දන්න විදියට පාරට වාහනයක් දාන්න කලින් reg කරලා , insurance කරලා තියෙන්න ඕනේ..!! උබට ඔය හම්බුවෙන්න ඇත්තේ insurance එක දවස් 30 වෙන්න ඕනේ..!! number plates එන්න සතියක් විතර යයි..!! ඊට පස්සේ උබට වාහනේ පොතයි ඔක්කම සෙට් එක...