මචන්ලා උදව්වක් ඕනේ!!

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    මචන්ලා උදව්වක් ඕනේ!!

    මම AL කරේ ගිය අවුරුද්දෙ Maths stream එකෙන්. දැන් ගොඩක් කල් නිකම්ම ගෙදරට වෙලා හිටියා. campus දැන්ම පටන් ගන්න පාටක්වත් නැහැ. ගොඩක් දුරට ලබන අවුරුද්දෙ මාර්තු මාසෙ වගෙ වෙනවලු. එතකන් මට කරන්න පුලුවන් ජොබ් එකක් කාටහරි හොයල දෙන්න පුලුවන්නම් ලොකු පිනක්. :(:(