1. surabada

    සිගරට් මිලත් ඉහලට......

    සිගරට් මිලත් ඉහලට...... සිගරට් මිල රු 18.00 සිට 20.00 දක්වා ඉහළ දමා ඇත...
  2. surabada

    කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

    උබලා වගේ හැම ලබ්බටම කෑගහන්න වීරයෝ තමයි ලංකාවට කෙළ වෙලා තියෙන්නේ.... මොනදේ කරත් උබලා වගේ උන්ට වැරදියි... [/B][/COLOR][/COLOR][/SIZE][/B][/B]
  3. surabada

    කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

    ඔයාගේ කථාව හරි...... ඇත්ත මම කියන්නේ නැහැ ආණ්ඩුව 100% හරි කියලා... හැබැයි අපි යථාර්තය තේරුම් ගන්න ඕනි.....විපක්ෂය හැම ලබ්බකටම කෑගහන්නේ නැතුව උදව් කරන්න ඕනේ මේ රට දියුණු කරන්න......
  4. surabada

    කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

    මචන් අපේ අම්මලා තාත්තලා තරුණ කලේ පාන් ගෙඩියක් සත 05 ට, සපත්තු දෙකක් රු 1.50, ෂර්ට් එකක් රුපියලයි...... මචන් මේවා කවදත් ඉහල යනවා තමයි.... උබලා නිකන් කෑගහන්නේ පලවෙනි පාරට බඩු මිල වැඩි උනා වගේනේ..... උබලා දන්නවද මේ ගනන් මම කිව්වේ 1960-1970 වගේ කාළවල..... ඊට පස්සේ වැඩිම කාළයක් රට පාලනය කරලා...
  5. surabada

    සිරිපාල වී අදින්නේ ප්‍රාඩෝ එකෙන්...

    ඇවිල්ලා....... ඇවිල්ලා...... කොපි පේස්ට් වීරයා ඇවිල්ලා.........
  6. surabada

    MME - 3WW

    නෑ මචන් ඕ ලෙවල් විතරයි.......
  7. surabada

    මහරජා පාන් ගෙඩියටත් කෙලී

    පාන් නැත්නම් කේක් කාපාන්.....
  8. surabada

    MME - 3WW

    මචන් කටුබැද්දේ තියන ජර්මන් ටෙක් එක හොඳයි..... පොඩ්ඩක් හොයලා බලන්න.....
  9. surabada

    CHINESE PHONE ADUWATA

    Machan guranteeth ekka da nathuwada???? Guaranteeth ekka (masa6ka) Rs 7,000ta aran dennada??? one nam PM me
  10. surabada

    හඩ්ඩාගේ රට යන අත?

    මචන් මොකද දන්නවද පොන්සේකාට බනිනකොට උබට දුක....... උබත් පොන්සේකා වගේම අනුන්ගේ සීනීමයි කිරන්න යන්නේ....අනිත් එක උබෙයි පොන්සේකාගේයි කට තිබ්බට මොළේ නැහැ......
  11. surabada

    හඩ්ඩාගේ රට යන අත?

    රනිල්ට බනින කොට දුකයි වගේ...... මොකද උබත් සබ්ජෙක්ට්ද???
  12. surabada

    ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

    නියම පෝස්ට් එකක් මචන්.... මරු...
  13. surabada

    Upeksha @ Derana - Video

    උබට තේරෙන්නේ නැහැ... මම කිව්වේ පොඩි එකෙක්ව කොහොමද කැම්පස් යැව්වාම හැසිරෙන්නේ....අන්න ඒ විදිහට තමයි මෙයත් දේශපාලනේ කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව හැසිරෙන්නේ...... මේකෙන් පෙන්නේ වෙන මොනවත් නෙමෙයි එ.ජා.පෙට වෙලා තියන විනාසය....
  14. surabada

    Upeksha @ Derana - Video

    දේශපාලනය කරනවා නම් දන්නේ නැහැ, ඇහුනේ නැහැ, දැක්කේ නැහැ කියන්න බැහැ......... අනිත් එක මේයාගෙන් අහන්නේ දේශපාලනික ප්‍රශ්න..... නැතුව සාමන්‍ය දැනීම නෙමෙයි නේ......... මොන්ටිසොරි යන්න ඕන කෙනෙක්ව කැම්පස් යැවාම ඔහොම වෙනවා.....
  15. surabada

    Upeksha @ Derana - Video

    බම්බුව.... හැම ප්‍රශ්නයෙන්ම කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව පැනලා යන හැටි බලපන්....
  16. surabada

    Upeksha @ Derana - Video

    මෙයා හැම එකටම විඩක් කැමතියි.....විඩක් අකමැතියි...........
  17. surabada

    Upeksha @ Derana - Video

    කොහොමද නෑම???? ගම්පහ පැත්තේ එ.ජා.පේ එවුන්ගේ මොළේ තමයි මොලේ... මේ වගේ කෙනෙක් පාර්ලිමෙන්තුවට පත් කිරීම ගැන අපගේ බලවත් සතුට මෙයින් ප්‍රකාශ කරමි......
  18. surabada

    යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්‍ර&#3524

    මුහුදට යන ගමන කෑන්සල් උනොත් උබ පිස්සෙක් වෙනවා නේද???
  19. surabada

    යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්‍ර&#3524

    කෝ අර යු.එන් එකේ පොර මේකට උත්තර නැද්ද????

    No contents