1. surabada

    ෆොන්සේකා තවදුරටත් රිමාන්ඩ්

    අනේ බන් වෛරයෙ තියෙන්නේ කාගාවද කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවා.... උඹ වගේ මැටි හරකෙක්ට නොතේරුනාට.... ගෝඨාත් එක්ක තියන වෛරය පිරිමහන්න මුළු හමුදාවම පාවලා දුන්නේ ඒකනේ....
  2. surabada

    ෆොන්සේකා තවදුරටත් රිමාන්ඩ්

    මම නම් කියන්නේ ගොන්සේකාව දැන් එළියට දාන්න ඕනේ... කට ඇරියම තියන ගෞරවයත් ඉවරයක් කර ගනී.......
  3. surabada

    A New City on Sea for Colombo

    මචන් නිකන් මෝඩ කතා කියන්න එපා බන්..... දියුණු වෙන්න මුලින්ම මේවගේ දේවල කරන්න ඕනේ...... සිංගප්පුරුව වරාය හැදුවෙත් මුහුද මැද.... දැන් ඒක තමයි එගොල්ලොන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්.......
  4. surabada

    A New City on Sea for Colombo

    ඔන්න ඉන්නවා කුහක ජාතියෙ කෙනෙක්...
  5. surabada

    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

    ඇත්තම නම් නියමයි....... හැබැයි මෙතන ගොඩක් අය කටින් තමයි බතල හිටවන්නේ.......
  6. surabada

    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

    ගොන් ප්‍රශ්නේට උත්තර දෙන්න බැරි ගොනෙක් ඉන්නවද???
  7. surabada

    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

    අහපු දේට කෙළින් උත්තර දෙන්නකෝ???? ඔයා මස් කනවද??? නැද්ද???? නැත්නම් බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් ද????
  8. surabada

    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

    උබ වගේ හරකෙක් නිකන් බුවා වෙන්න හැදුවට කියපං උබ මස් මාළු මුකුත්ම කනවද?? නැද්ද කියලා...:P:rofl:
  9. surabada

    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

    අනුන්ගේ කථා වලට මැදින් පැනලා බලෙන් පුක දෙන්නේ කවුද කියලා පේනවා.....
  10. surabada

    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

    උබ බුද්ධාගමයි.... සිංහල ජාතියයි පටලවගෙන දඟලන්න එපා..... ත්‍රෙඩ් එකක් දානකොට ටිකක් කල්පනා කරලා දාන්න...... වෙන කොහේ හරි තියන දෙයක් මෙතන කොපි පේස්ට් කරලා මොනවා හරි ඇහුවාම ඒක අතන දාපු එකාගෙන් අහන්න කියන්න ලැජ්ජා නැද්ද?? උබ මේක මෙතන දැම්මානම් උත්තර උබ දෙන්න දැන ගන්න ඔනේ... මොනව උබත්...
  11. surabada

    COLOMBO PRIVATE BUS STAND

    මචන් වැඩක් කරන එකාට තමයි කථා හැදෙන්නේ.... නිකම් හිටියානම් කථා හැදෙන්නේ නැහැ..... උබලා දන්නේ වැඩක් කරන එකාට මඩ ගහලා එකත් නැති කරන්න.... කුහකකම අත අරිනකං ලංකාවේ දියුණුව හීනයක් පුතා....
  12. surabada

    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

    මචන් ඇයි උබ සිංහලයා කියලා බුදු හාමුදුරුවන්ගේ පින්තූර දැම්මේ..... කැතයි නේද???? අනිත් එක බුද්ධාගමේ අය විතරද මස් කන්නේ.... ඉතින් ඇයි බුදු හාමුදුරුවන්ගේ පින්තූර විතරක් දාන්නේ... කැතයි නේද???? සිංහල ඔක්කොම බුද්ධාගමේ නොවන වග දන්නේ නැද්ද???
  13. surabada

    COLOMBO PRIVATE BUS STAND

    ඔව් බන් මීගමු පාරේ.... නියමෙට හදලා තියනවා....
  14. surabada

    COLOMBO PRIVATE BUS STAND

    ෂා උබේ කට... උබල වගේ එවුන්ට මේවා දකින කොට ඇහේ කටු අනිනවා වගේ නේද???:no:
  15. surabada

    COLOMBO PRIVATE BUS STAND

    අපේ සමහරක්ට මේවා පේන්නේ නැහැ......
  16. surabada

    සිගරට් මිලත් ඉහලට......

    ඔව් බන් කොහොමද කසිප්පුයි දඩමසුයි....
  17. surabada

    Horu : Norochcholai power plant

    අම්මිට සිරි..... ආණ්ඩුව තමයි වග කියන්න ඕන.....
  18. surabada

    සිගරට් මිලත් ඉහලට......

    ඔව් බන් ආණ්ඩුව කරන්නේ කැත වැඩමයි..... මොනවා වැඩි කරත් කමක් නෑ අරක්කු සිගරට් වැඩි නොකර..... පාන් නොකා ඉන්න පුලුවන් සිගරට් නොබී ඉන්න පුලුවන්ද????:P
  19. surabada

    සිගරට් මිලත් ඉහලට......

    ඔන්න ඔය වෙලාවට තමයි ආණ්ඩුවත් එක්ක මළ පනින්නේ......:frown:

    No contents