යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්‍ර&#3524

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්‍ර&#3524

යටත් වූ කොටි නායකයන්ට වෙඩි තබා ඝාතනය කරන්නැයි ආරක්‍ෂක ලේකම් විසින් හමුදා නිලධාරීන්ට නියෝග කළ බවට සාක්‍ෂි ඇතැයි ෙන්සේකා අදහස්‌ කළා. මේ සාක්‍ෂිකරු විදේශ රටක සැඟවී සිටින මාධ්‍යවේදියෙක්‌

- බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත - ජුනි 6

Fonseka suggested there was eye witness evidence of the defence sccretary ordering army officers to shoot and kill surrendering tamil tiger leaders at the end of the War That witness is said to be a Sri Lankan embedded journalist who is in hiding overseas. Guardian - June 6

ඊශ්‍රායලයට එරෙහිව යුද තොරතුරු හෙළිකරන්නන් ෙද්‍රහීන්

- ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු

මෙයට වසර කිහිපයකට පෙර ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ ජර්මනියේ මියුනිච් ඔලිම්පික්‌ සංකීර්ණයේ සිටි ඊශ්‍රායල් ක්‍රීඩා කණ්‌ඩායම ඝාතනය කරනු ලැබීය.

මේ ඝාතකයන්ව විනාශ කිරීමේ මෙහෙයුම පවරනු ලැබුවේ එවකට ඊශ්‍රායල් විශේෂ බළකායේ ප්‍රධානි එහුද් බරක්‌aටය. ඔහු යන ප්‍රහාරක ඒකකය කාන්තාවන් මෙන් වෙස්‌ වලාගෙන ලෙබනනයට ගොස්‌ ඝාතන කණ්‌ඩායමේ නායක මහමුද්ව විනාශ කර ආපසු ඒමේදී සිවිල් වැසියන්ට මුහුණදීමට සිදුවිය. එහිදී සිවිල් වැසියන් 37 ක්‌ ඝාතනය විය.

ලෙබනන් රජය මේ ප්‍රහාරක මෙහෙයුම සම්බන්ධයෙන් දැඩි විරෝධය පෑවේය. මෙහිදී එහුද් බරක්‌ පැවසුවේ ඊශ්‍රායලයේ සතුරන් විනාශ කිරීමට තමා කිසි දිනක පැකිලෙන්නේ නැති බවය. අද එහුද් බරක්‌a එරට ආරක්‍ෂක ඇමැතිවරයා ය.

ඊශ්‍රායල් හමුදාව යුද අපරාධ කළේ යෑයි ඔහු කිසි විටෙක ජාත්‍යන්තර මාධ්‍ය අමතා පැවසුවේ නැත.

එහුද් බරක්‌ යුද අපරාධ කළේ යෑයි ඊශ්‍රායල් මාධ්‍ය පවා ප්‍රකාශ කළේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ දැන් සිදුවන්නේ කුමක්‌ද? කොටි රූකඩයක්‌ වූ බ්‍රිතාන්‍යයේ බී. බී. සී. සේවය සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මෙලෙස පවසා ඇත.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
"යුද අපරධ ගැන මම දන්නේ නම් එය අනාවරණය කිරීම මගේ රාජකාරියයි. වගකීමක්‌ ඇති පුරවැසියකු ලෙසත්, හිටපු හමුදා නිලධාරියකු හා වගකීමක්‌ ඇති මන්ත්‍රීවරයකු ලෙසත් කිසිම දෙයක්‌ වැසීමට ක්‍රියා නොකරන්නෙමි. මම ඇත්ත නොකීවොත් මම ෙද්‍ර`හියෙක්‌ වෙමි.

If I know anything about war crimes my duty is to expose. that is what we are suppased to do as anesponsible citizen as a hesponsible ex army officer or as responsible mp - we are not supposed to cover anything

හිටපු ජනරාල්ගේ මේ යුද අපරාධ චෝදනාවේ සාක්‍ෂිකරු කවුද?

ඊට ප්‍රතිචාර දක්‌වන්නේ බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතයි. මේ සාක්‍ෂිකරු වෙනින් කවුරුවත් නොව මෙරටින් පැනගිය ජෙනරාල්ට සමීපව සිටි මාධ්‍ය අඳබාලයායි.

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත සඳහන් කරන අන්දමට ආරක්‍ෂක ලේකම්වරයා යටත් වූ කොටි නායකයන්ට වෙඩි තබන්නැයි නියෝග කළ බවට ඇසින් දුටු සාක්‍ෂි ඇතැයි ජෙනරාල් අදහස්‌ කරන බවත් එම සාක්‍ෂිකරු ඉහත කී මාධ්‍යවේදියා යෑයි ද සඳහන් කර තිබේ.

හිටපු ජෙනරාල් මේ මාධ්‍යවේදියා කළ සාවද්‍ය ප්‍රකාශය කෙරේ දැඩි ලෙස විශ්වාස කර ඇතැයි පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ෙද්‍ර`හි ක්‍රියාදාමයක යෙදෙන මේ මාධ්‍යවේදියා වන්නි යුද මෙහෙයුම සමයේ සේවය කළේ පෞද්ගලික පුවත්පතකය. එහෙත් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව රවටටමින් ඔහු තමා රජයේ පුවත්පතක සේවය කරන බව පවසමින් වන්නියට ගොස්‌ හමුදාවට එරෙහිව තොරතුරු ඒකරාශී කරනු ලැබීය.

මේ රහස්‍ය තොරතුරු මඩ වෙබ් අඩවිවලට විකාශය කෙරුණි.

ඔහුගේම සඟයෙක්‌ මුනාමලෙයි මෙහෙයුමට පෙර එම මෙහෙයුම ගැන තොරතුරු හෙළි කිරීමෙන් සෙබළුන් රැසක්‌ කොටි ප්‍රහාරවලින් ඝාතනය විය.

ඊට වගකිවයුතු ෙද්‍ර`හියා තවමත් නිදැල්ලේ සිටී. පුදුමයක මහත නම් මේ ෙද්‍ර`හීන්ට එක්‌තරා සංවිධානයක්‌ විසින් දේශප්‍රේමී සම්මාන පිරිනැමීමය.

හිටපු ජෙනරාල් මේ යුද අපරාධ චෝදනාව ගැන කොටි රූකඩය වූ බී.බී.සී.යට ප්‍රකාශ කළේ අහම්බෙන් නොවේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලෙයි ශ්‍රී ලංකාවට එරෙහි ස්‌ථාපිත යුද අපරාධ විමර්ශනයන් කළ යුතු යෑයි කියා සිටියේය.

අප ජිනීවා නගරයේ සිටින විට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇලිස්‌ටන් ද පැවසුවේ එවැනි විමර්ශනයක අවශ්‍යතාවයයි.

මානව හිමිකම් සැසි වාරයට සහභාගි වූ ඇමරිකානු එන්.ජී. ඕ. සංවිධානයක්‌ වූ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ නියෝජිතයා ද එවන් කොමිසමක්‌ පත්කළ යුතු යෑයි පවසනු ලැබීය.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
මේ නිසා හිටපු ජෙනරාල් කළ ප්‍රකාශය මත ජාත්‍යන්තර බලවේග හඬ නඟන බව පැහැදිලි වේ. මෙහිදී හිටපු ජෙනරාල් තම සාක්‍ෂිකරු යෑයි පවසන මාධ්‍ය අඳබාලයාගේ පසුබිම විමර්ශනයට ලක්‌කළ යුතුය.

2002 ජනවාරි මස දිගුදුර විහිදුම් බළකාය හිටපු සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොල විසින් අල්ලාගෙන කළ මහා පාවාදීම වසන් කිරිම සඳහා අන්වර්ථ නාමවලින් ලිපි ලිව්වේද මොහුය.

එවක යුදහමුදාපතිව සිටි ලයනල් බලගල්ලේ හා බුද්ධි අංශ ප්‍රධානි කපිල හෙන්දාවිතාරණව වරදකරු කරමින් උඩුගම්පොළව බේරා ගැනීම සඳහා මේ මාධ්‍ය අඳබාලයා එකී දිගු දුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරනු ලැබීය.

එවන් ඉතිහාසයක්‌ ඇති මාධ්‍ය අඳබාලයකු කළ ප්‍රකාශය හිටපු ජෙනරාල් විශ්වාස කිරීම පුදුමයකි.

එසේම රහස්‌ පොලිසිය විසින් හිටපු ජෙනරාල්ගේ කාර්යාලයේ තිබූ පරිගණකයන් විමර්ශනයට ලක්‌ කිරීමේදී හිටපු ජෙනරාල්ට කේලාම කී මේ මාධ්‍ය අඳබාලයාට රුපියල් ලක්‍ෂ 31 ක්‌ ලබා දී ඇතැයි අනාවරණය විය. මේ නිසා මුදලට ෙද්‍ර`හීකම් කරන්නේ කවුරුන්ද යන්න ජනතාවට දැන්වීමට අටුවා ටීකා අවශ්‍ය නැත.

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත දක්‌වන අන්දමට ආරක්‍ෂක ලේකම් කොටි නායකයන් මරන්න යෑයි නියෝග කරනු ඇසින් දුටුවේ එම මාධ්‍යවේදියා යෑයි කියා සිටියි.

එසේ නම් ඔහු එම නියෝගය කරන අවස්‌ථාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිටියේද?

ඊට පෙර මොහු පවසා තිබුණේ ආරක්‍ෂක ලේකම් විසින් බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වාට ඉහත කී නියෝගය නිකුත් කළ බව තමාට ඇසුන බවයි.

ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ ජංගම දුරකතනය හෝ හමුදා ගුවන් විදුලි පණිවුඩ යන්ත්‍රය ශබ්ද විකාශන යන්ත්‍රයක්‌ විය යුතුය.

අද මොහු සිටින්නේ කුමන කණ්‌ඩායමක්‌ සමඟ දැයි පැහැදිලිය. රජය මෙහිදී විමර්ශනය කළ යුත්තේ වන්නි මෙහෙයුම සමයේ ක්‍රියාත්මක වූ මේ බොම්බඩියර් නමින් හඳුන්වන කණ්‌ඩායමේ අභිරහස්‌ ක්‍රියාදාමයයි.

එසේම හිටපු ජනරාල්ගේ ප්‍රකාශය ලෝකයේ ත්‍රස්‌තවාදීන්ට එරෙහි මෙහෙයුම් දියත් කළ හමුදා නායකයන්ට ද මහා අවමානයකි.

ඇෆ්ගනිස්‌ථානයේ අල්කයිඩා සහ තාලිබාන් ත්‍රස්‌තයන්ට එරෙහිව මෙහෙයුම් දියත් කරන ඇමරිකානු හමුදා නායකයන් ඇමරිකානු රජය සහ හමුදාව යුධ අපරාධ කළේ යෑයි කිසි දිනෙක පවසා නැත.

ගල්ෆ් යුද්ධය මෙහෙයවූ ජෙනරාල් ග්වාස්‌කෝප් ඇමරිකාවට එරෙහිව කට ඇරියේ නැත.

මෑතකදී ඊශ්‍රායලය විසින් පලස්‌තීන ආධාර ගෙන යන නැව්වලට ප්‍රහාර එල්ල කළත් කිසිම හමුදා නායකයෙක්‌ ඊශ්‍රායල් ක්‍රියාවට එරෙහිව ප්‍රකාශයක්‌ කර නැත.

මෙලෙස ප්‍රකාශ නොකිරීම නිසා එහි හමුදා නායකයන් ෙද්‍ර`හීන් යෑයි කිව හැකිද?

සැබෑ ෙද්‍ර`හීන් කවුරුන්දැයි හිටපු ජෙනරාල් තේරුම් ගත යුතුය. ඒ ඔහුට සමීප වී ක්‍රියා කළ බෝම්බඩියර් කණ්‌ඩායමයි.
 
sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    යටත් වූ කොටි නායකයන්ට වෙඩි තබා ඝාතනය කරන්නැයි ආරක්‍ෂක ලේකම් විසින් හමුදා නිලධාරීන්ට නියෝග කළ බවට සාක්‍ෂි ඇතැයි ෙන්සේකා අදහස්‌ කළා. මේ සාක්‍ෂිකරු විදේශ රටක සැඟවී සිටින මාධ්‍යවේදියෙක්‌

    - බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත - ජුනි 6

    Fonseka suggested there was eye witness evidence of the defence sccretary ordering army officers to shoot and kill surrendering tamil tiger leaders at the end of the War That witness is said to be a Sri Lankan embedded journalist who is in hiding overseas. Guardian - June 6

    ඊශ්‍රායලයට එරෙහිව යුද තොරතුරු හෙළිකරන්නන් ෙද්‍රහීන්

    - ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු

    මෙයට වසර කිහිපයකට පෙර ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ ජර්මනියේ මියුනිච් ඔලිම්පික්‌ සංකීර්ණයේ සිටි ඊශ්‍රායල් ක්‍රීඩා කණ්‌ඩායම ඝාතනය කරනු ලැබීය.

    මේ ඝාතකයන්ව විනාශ කිරීමේ මෙහෙයුම පවරනු ලැබුවේ එවකට ඊශ්‍රායල් විශේෂ බළකායේ ප්‍රධානි එහුද් බරක්‌aටය. ඔහු යන ප්‍රහාරක ඒකකය කාන්තාවන් මෙන් වෙස්‌ වලාගෙන ලෙබනනයට ගොස්‌ ඝාතන කණ්‌ඩායමේ නායක මහමුද්ව විනාශ කර ආපසු ඒමේදී සිවිල් වැසියන්ට මුහුණදීමට සිදුවිය. එහිදී සිවිල් වැසියන් 37 ක්‌ ඝාතනය විය.

    ලෙබනන් රජය මේ ප්‍රහාරක මෙහෙයුම සම්බන්ධයෙන් දැඩි විරෝධය පෑවේය. මෙහිදී එහුද් බරක්‌ පැවසුවේ ඊශ්‍රායලයේ සතුරන් විනාශ කිරීමට තමා කිසි දිනක පැකිලෙන්නේ නැති බවය. අද එහුද් බරක්‌a එරට ආරක්‍ෂක ඇමැතිවරයා ය.

    ඊශ්‍රායල් හමුදාව යුද අපරාධ කළේ යෑයි ඔහු කිසි විටෙක ජාත්‍යන්තර මාධ්‍ය අමතා පැවසුවේ නැත.

    එහුද් බරක්‌ යුද අපරාධ කළේ යෑයි ඊශ්‍රායල් මාධ්‍ය පවා ප්‍රකාශ කළේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ දැන් සිදුවන්නේ කුමක්‌ද? කොටි රූකඩයක්‌ වූ බ්‍රිතාන්‍යයේ බී. බී. සී. සේවය සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මෙලෙස පවසා ඇත.

    dude,you must understand if any one do crimes it is a crime....whether it is Israel or Sril lanka.are you trying to justify Israel for killing innocent Palestinians?..i don't know about you..........i hate them .....also if our army had done crimes i hate them too.......because i value human / animal rights ,but i don't care a bit on politics.....telling to media by SF or any one is not the case....case is whether we have done it or not....if any one has done it ,he/she should be punished ASAP for the sake of humanity[let the patriotism go to hell,as it is a mirage to lead people to hell]
     
    මචන් ඒකෙන් අපේ රටට යහපතක් උනා නම් එච්චරයි......
    උන් අපේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු කී දාහක් මැරුවද????

    ඒකාලේ ඔය මහ ලොකු යු,න් කාරයෝ යුධ අධිකරණ කොහෙද තිබ්බේ????

    අනිත් එක කොටින්ගේ එකෙක්වත් (කරුණා පිල්ලේයාන් පවා කාවවත් පාවලා දුන්නද???
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මචන් ඒකෙන් අපේ රටට යහපතක් උනා නම් එච්චරයි......
    උන් අපේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු කී දාහක් මැරුවද????

    ඒකාලේ ඔය මහ ලොකු යු,න් කාරයෝ යුධ අධිකරණ කොහෙද තිබ්බේ????

    අනිත් එක කොටින්ගේ එකෙක්වත් (කරුණා පිල්ලේයාන් පවා කාවවත් පාවලා දුන්නද???

    ape ratata neme anduwata nam yahapathak una......neda?apita tiyena ekama wasiya bomba nehe ,echcharaine....war eka iwara una kiyala mokakda ratata une?kale?karana deyakwat penawada?[ITN,Rupavahini nam boru kiyanawa,et atta eka nemene...]karuna,pilleyan ne me KP unat pawadimane karanne?neda????
    mamanam kiyanne war ekedi LTTE,Army depattenma ahinsaka minisu hitha matha maruwada kiyala balanna onemai......that is what UN principle ...though our politicians shout they can not stop that
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    aran thalaawe saadula 31 amu amu marapu ekata kauruwath balla kiyanne nahe puluwan nam uwa kasadath badi .. ane hu***e

    sampoorna aththa macho.......SF ada anduwe nam owa anduwa yata gahanawa.....Karuna anduwata dena nisa dan e kotiya jathika weerayek....ANE KALE....WANE WASE......
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ape ratata neme anduwata nam yahapathak una......neda?apita tiyena ekama wasiya bomba nehe ,echcharaine....war eka iwara una kiyala mokakda ratata une?kale?karana deyakwat penawada?[ITN,Rupavahini nam boru kiyanawa,et atta eka nemene...]karuna,pilleyan ne me KP unat pawadimane karanne?neda????
    mamanam kiyanne war ekedi LTTE,Army depattenma ahinsaka minisu hitha matha maruwada kiyala balanna onemai......that is what UN principle ...though our politicians shout they can not stop that

    මචන් උබ කතා කරන්නේ කටින්ද????:(
    ආණ්ඩුවට නෙමෙයි අපිට පාරෙ බැහැලා යන්න පුලුවන් උනේ... ආණ්ඩුවේ උන් කොහොමත් යන්නේ ආරක්ෂාවත් එක්ක..... උන්ට එක තිබ්බානම් ගතමන්ට් එකත් හොඳයි........

    මචන් අපරාධකාරයෙක්ව මැරුවොත් ඒක අපරධයක් වෙන්නේ නැහැ... රටට කරන සේවයක්....
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    FONNASEKA karanne thamange kari wada waha ganna Rate Army ekama pawa dila berenna
    Ethakota lankawe international eke hoda nathi wela Janadipathithumata problem eka ena nisa. Fonsekatai Karunai ekata samana karanna baha Karuna Rata wenuwen LTTE eka pawa dunna eka kare rate hodakata ekata eya kalin karapu waradi thiyenawanam samawa denna puluwan. Mokada East eka alla ganna sampurnayen help kare karuna
    Aranthalawe eka kare Karuna newei kiyala eya kiyala thiyenawa

    Fonnaseka karanne uuta dinanna bari unata eke paliya gannawa raten. Kohomath Kanna dipu atha hapa kapu ballata minissu chande dunne nahane. dan balla try karanne rata internationally parajaya karanna. Ballawa poddakwath eliyata ganne nathuwa kudu karala thiyanna ona. nathnam international media walata monaw kiyayda danne naha

    LANKAWE INNA LOKUMA PAWA DENNA Fonnaseka
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    YES,I TOO FEEL IT,GOTA IS A HOT TEMPERED MAN ,NO LIMIT TO HIS MOUTH,HE WANNA BE A DICTATOR,SO HE HAS TO SUFFER....

    කටට බ්‍රේක් නැත්තේ කාගේද කියලා මොළේ තියන කන් ඇහෙන එවුන් දන්නවා.....

    සමහරක්ට ඇහුනත් නෑ කියලා කියනවා....
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මචන් උබ කතා කරන්නේ කටින්ද????:(
    ආණ්ඩුවට නෙමෙයි අපිට පාරෙ බැහැලා යන්න පුලුවන් උනේ... ආණ්ඩුවේ උන් කොහොමත් යන්නේ ආරක්ෂාවත් එක්ක..... උන්ට එක තිබ්බානම් ගතමන්ට් එකත් හොඳයි........

    මචන් අපරාධකාරයෙක්ව මැරුවොත් ඒක අපරධයක් වෙන්නේ නැහැ... රටට කරන සේවයක්....

    machan,umba ekka kata karala wadak nehe,umbat rate bahutaraya wage "deshapremi" baila walin mole hodagattu kenek...hari kiyapan pare behela bomba baya natiwa yana eka hera mokakda umbata wela tiyena hode????????
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    This is Gotabaya's problem not SRI LANKA's...Fonseka is trying to point that out..... good on him.

    උබ නම් මැටි වස්සේක්........

    මචන් මේ කියන ඒවාගෙන් රටට තමයි බලපාන්නේ......හමුදාවට බලපාන්නේ....

    අනිත් එක කොටි මැරුවා කියලා ගොඨාට තියෙන වැඩිපුර වාසිය මොකක්ද????
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උබ නම් මැටි වස්සේක්........

    මචන් මේ කියන ඒවාගෙන් රටට තමයි බලපාන්නේ......හමුදාවට බලපාන්නේ....

    අනිත් එක කොටි මැරුවා කියලා ගොඨාට තියෙන වැඩිපුර වාසිය මොකක්ද????

    machan metana sattunge katha epa,matanam penne umba anduwata kade yana porak,aththa kawadawat dakin ne,umba wadinnet rajapakshe paule photo ekata wenna ati
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    machan metana sattunge katha epa,matanam penne umba anduwata kade yana porak,aththa kawadawat dakin ne,umba wadinnet rajapakshe paule photo ekata wenna ati

    ubala wadinawa aththe Ponnasekatai Poniltai wenna athi

    Rajapaksa wage jathika wirawarayekta wandath paw naha

    Pawa dena Ballonta wadinakan
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    machan,umba ekka kata karala wadak nehe,umbat rate bahutaraya wage "deshapremi" baila walin mole hodagattu kenek...hari kiyapan pare behela bomba baya natiwa yana eka hera mokakda umbata wela tiyena hode????????

    1. මේ ලංකාව ඇතුලේ ඕනම තැනකට යන්න පුලුවන්......

    2. හමුදාවේ සොල්දාදුවන්ගේ ජීවිත ගැන තිබ්බ අවිශ්වාසය නැති වීම....

    තව වෙන මොනවද?????