1. surabada

    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    පොන්සේකා සදා කූඩුවේ තමයි......
  2. surabada

    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    නිවන් සුව උබට....... බොරු දාලා කිච වෙලා දැන් කෑ ගහන්න එපා....
  3. surabada

    මහින්ද රාජපක්ෂ , බන් කීන් මූන් හා අපි .....!!!!!

    100% එකඟයි.... වැඩක් නැහැ බන්........ එළකිරි එකේ ඉන්න පර සුද්දන්ට කඩේයන හම්පඩයින්ට මේවා තේරෙන්නේ නැහැ...
  4. surabada

    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    මචන් නැති වෙලා තිබ්බ යුධ අපරාධ චෝදනාව ආයෙත් මතු කරේ කවුද??? සුදු කොඩි කථාව කියලා මහ ලොකු යුධ වීරයාමනේද??? ජී.එස්.පී+ එක නැතුවුනෙත් අපේ රටේ විපක්ෂය රට රටවල් වලට ගිහින් ලංකාව ගැන කේළම් කියපු නිසා..... තමන්ට බලය ලබා ගන්න කියපු කතා නිසා නැතිඋනේ අහිංසක මිනිස්සුන්ගේ රස්සා..... කවුද බලන්න උඩ බලාගෙන...
  5. surabada

    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    බල්ලේක් නෙමෙයි මැක්කේක්
  6. surabada

    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    ඔව් බන් එළකිරි එකේ 90% කරන්නේ තමන්ගේ මවුබිමට නිග්‍රහ කරන එක.... නැත්නම් ලංකාවට කෙළවෙනකම් බලන් ඉන්න එක..... මුන්ගේ තාත්තලා සුද්දොද කොහෙද??? ෂුවර් නැත්නම් අම්මලාගෙන් අහලා බලපල්ලා.....
  7. surabada

    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    ජනාධිපති මාලදිවයිනේ එක්‌දින සංචාරයක අනුර බාලසූරිය එක්‌ දින සංචාරයක්‌ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) අලුයම මාලදිවයින බලා පිටත්ව ගියේය. මාලදිවයිනේ ජනාධිපති නසීර් මොහොමඩ් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට පවතින දේශපාලන අර්බුදය විසදීමට මැදිහත්කරුවකු ලෙස මෙම සංචාරයේ යෙදෙනු ඇත...
  8. surabada

    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    ඔව් බන් මැක්කෝ බොරු කියලා අන්දන්න පුලුවන් එවුනුත් ඉන්නවා බැරි එවුනුත් ඉන්නවා කියලා හිතා ගනින්.... උඹ වගේ හරකෙක් කියන දේවල් පිළිගන්න මැටි හරක් ඉන්නවානේ...
  9. surabada

    GT meyalawa poddak Aha gahagena inna...

    ඔය අස්සේම ඉන්නවා උබ වගේ හම්බයින්ට දෙක පුන සිංහයොත්....
  10. surabada

    ~~~~~ Breaking News ~~~~~~

    ඔව් ඔව් උබලට විමල් මී හරකෙක්.... බෑන් කී මූන් දෙයියෙක්.....
  11. surabada

    ~~~~~ Breaking News ~~~~~~

    හා .... හා..... හූ..... අනේ බන් මුන් කාරයා කොටින්ගේයි.... පොන්සේකාගේයි බොරු අහලා ලංකාවේ නම ලස්සන කරලා දෙනකන් බලන් ඉන්න පිම්පියෝ තමයි ඔවට විරුද්දව කෑගහන්නේ......
  12. surabada

    ~~~~~ Breaking News ~~~~~~

    උඹ කියන්නේ රටේ නම ලස්සන කරන්න ඕන හැම බල්ලේක්ම කරන ඒවට කට වහගෙන ඉඳලා කියලද???? මේවා හැම රටකම දාන්න ඕනි තමයි..... ලංකාවේ ඉන්න ඔක්කොම පොන්නයෝ නෙමෙයි කියලා පෙන්නන්න.... පොන්න රෑන කට වගෙන ඉඳියි තමන්ගේ කුට්ටමත් පිටරටින් ඇවිල්ලා ගලවගෙන යනකම්...
  13. surabada

    ~~~~~ Breaking News ~~~~~~

    යකෝ මුන් උද්ඝෝෂණය කරන්නේ රට වෙනුවෙන්...... මූන්ගේ පොලීසිය තමයි එවන්න වෙන්නේ ....
  14. surabada

    ~~~~~ Breaking News ~~~~~~

    අපේ එවුන්ට හරි අමාරුයි වගේ U.N එකට විරුද්ධව උද්ඝෝෂණය කරාට.... නොදෝමකින්
  15. surabada

    ~~~~~ Breaking News ~~~~~~

    ගම්පහින් පබා දෙවැනි තැනට ආව එකේ ඕවා මොනාද????
  16. surabada

    Petrol Diesel - Fuel Price Hike Imminent

    ලංකා ටෲත්:lol:
  17. surabada

    Who is sarath fonseka??

    තව එකක්, බල තන්හාවෙන් පිරිච්ච මනුස්සයෙක්
  18. surabada

    Cell Phone For The Senior Citizens...........

    Poor Photoshop!!!!!!!!!!
  19. surabada

    ඇත්ත කියන පෝස්ටර්

    අම්මට හුඩු ... ළමයි ඉගෙන ගත්තේ නැතත් අණ්ඩුව තමයි වග කියන්න ඕනේ.... ගෑස් ඊයේ රෑ අඩු උනා නෙද??

    No contents