දෙමළ ,මුස්ලිම් ජාති වාදී ,ආගම්වාදී ප්‍රධාන පක්ෂ support කරන උන්ට ඡන්දේ දෙනවා ,
උතුරු පළාත් සභාවේ සල්ලි ඉතුරුයි අවුරුද්දේ අන්තිමට උන් සල්ලි වියදම් කරන්නේ නැහැ පාරක් වත් හදන්න පළාත් සබාවට අයිති .
උන් එහෙම නොකර උතුරු හරක්ට කියනවා බලන්න රජයෙන් මෙහෙට මුකුත් කරන්නේ නැහැ කතා
මෝඩයෝ ගිහින් කතිරේ...