දෙමලුයි තම්බියොයි මේපාර ජනාධිපතිවරනෙදි කාට චන්දෙ දෙයිද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය කොලවෙලා තියෙන ඒවා ඉස්සරහටත් එහෙමම තියෙයිද, 2019 සජිත්ට චන්දෙ දීලා දැන් වෙන එකෙකුට දෙනවා කියන එකෙක් මන් දැකලම නෑ.
    ලපයා දැන් ටාගට් කරන්න ඕන මේ කොල මැප් එකේ සෙට් එක.
    380px-Sri_Lankan_Presidential_Election_2019.png
     
    • Haha
    Reactions: 2osama

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    කවුද ඉල්ලන්නේ දැන්....?
    මහ මැතිවරනයක්ද ජානාදිපතිවරනයක්ද මුලුන් එන්නේ.
    නැත්නම් ජාතිවාදී මුට්ටිය දමා බැලීමක්ද මේ?

    උතුර දෙමල සන්දානේ සහය කාටද උතුරෙ දෙමල චන්ද 60%+ උට
    කදුකරේ තොන්ඩා සපොර්ට් කාටද දෙමල චන්දවලින් 90% උට
    නැගෙනහිර උන්ගෙන් 80%ක් මුස්ලිම් සන්දානේ සපෝර්ට් කරන උන්ට.
    කොලබ උන් විතරයි වෙනස් වෙන්නේ....
    වහල්ලු, සින්හල උන්ගෙන් 20% වගේ., කතෝලික උන් නම් 70%+ මේ පාර අනුරට
    පාස්කු ඇරියස් එක
     
    Last edited:
    • Like
    Reactions: asanka+++

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දෙමළ ,මුස්ලිම් ජාති වාදී ,ආගම්වාදී ප්‍රධාන පක්ෂ support කරන උන්ට ඡන්දේ දෙනවා ,

    උතුරු පළාත් සභාවේ සල්ලි ඉතුරුයි අවුරුද්දේ අන්තිමට උන් සල්ලි වියදම් කරන්නේ නැහැ පාරක් වත් හදන්න පළාත් සබාවට අයිති .

    උන් එහෙම නොකර උතුරු හරක්ට කියනවා බලන්න රජයෙන් මෙහෙට මුකුත් කරන්නේ නැහැ කතා

    මෝඩයෝ ගිහින් කතිරේ ගහනව .

    ලංකාවේම 99% ඡන්දේ දෙන උන්
    හිතන්නේ නැතුව ට්‍රෙන්ඩ් වලට ඡන්ද දාන

    ඡන්ද වලින් තෝරලා යවන උන්ගේ ජොබ් එක මොකද්ද කියල clue එකක් වත් නැහැ ලංකවේ 99% උන්ට
     
    • Haha
    Reactions: asanka+++

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    කුරුණෑගල තමයි හොඳම කෙප්ප හරක් ටික ඉන්නේ. නැත්නම් නාකි මයිනව පාර්ලිමේන්තු එවයිද
     
    • Haha
    Reactions: asanka+++

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කුරුණෑගල තමයි හොඳම කෙප්ප හරක් ටික ඉන්නේ. නැත්නම් නාකි මයිනව පාර්ලිමේන්තු එවයිද
    එතකොට පච අනුරයා ද ලංකාවේ හොදම මොලේ🤦🤦
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තමිබින්ගේන 60%ක් අනුරට. දෙමලු රනිලට.
    හ්ම්

    කවුද ඉල්ලන්නේ දැන්....?
    මහ මැතිවරනයක්ද ජානාදිපතිවරනයක්ද මුලුන් එන්නේ.
    නැත්නම් ජාතිවාදී මුට්ටිය දමා බැලීමක්ද මේ?

    උතුර දෙමල සන්දානේ සහය කාටද උතුරෙ දෙමල චන්ද 60%+ උට
    කදුකරේ තොන්ඩා සපොර්ට් කාටද දෙමල චන්දවලින් 90% උට
    නැගෙනහිර උන්ගෙන් 80%ක් මුස්ලිම් සන්දානේ සපෝර්ට් කරන උන්ට.
    කොලබ උන් විතරයි වෙනස් වෙන්නේ....
    වහල්ලු, සින්හල උන්ගෙන් 20% වගේ., කතෝලික උන් නම් 70%+ මේ පාර අනුරට
    පාස්කු ඇරියස් එක
    දෙමල සන්දානෙ සාය කාට දෙයිද

    දෙමළ ,මුස්ලිම් ජාති වාදී ,ආගම්වාදී ප්‍රධාන පක්ෂ support කරන උන්ට ඡන්දේ දෙනවා ,

    උතුරු පළාත් සභාවේ සල්ලි ඉතුරුයි අවුරුද්දේ අන්තිමට උන් සල්ලි වියදම් කරන්නේ නැහැ පාරක් වත් හදන්න පළාත් සබාවට අයිති .

    උන් එහෙම නොකර උතුරු හරක්ට කියනවා බලන්න රජයෙන් මෙහෙට මුකුත් කරන්නේ නැහැ කතා

    මෝඩයෝ ගිහින් කතිරේ ගහනව .

    ලංකාවේම 99% ඡන්දේ දෙන උන්
    හිතන්නේ නැතුව ට්‍රෙන්ඩ් වලට ඡන්ද දාන

    ඡන්ද වලින් තෝරලා යවන උන්ගේ ජොබ් එක මොකද්ද කියල clue එකක් වත් නැහැ ලංකවේ 99% උන්ට
    ඔය සල්ලි වෙන්කරනවා කියන එක නාමික අගයක් විතරයි, ප්‍රොජෙක්ට්වලට ඉල්ලුවට මහාබාන්ඩාගාරෙන් පාස්වෙන්නෙ නෑ. පළාත්සභාවකට කෝටි 5ක් වෙන්කරා කීවොත් ඕකෙන් වැඩක් කරන්න පාස්වෙන්නෙ 2යි, ඒකත් චන්දෙ ලංවෙලා. ඊට පස්සෙ ඉතින් අවුරුද්ද අන්තිමට ඩොකියුමන්ට් වලට දාද්දි දාන්නෙ. 5ක් පාස්වෙලා වැඩකරලා තියෙන්නෙ 2යි ඉතිරිටික රිටර්න් කියලා. නුවරත් ඔච්චර තමයි. ඕක නොදන්න උන් ඉතින් පලාත්සභාවට හෙන ඉල්ලනවා.